IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වාස්ගේ නඩුව අහනවද නැද්ද තීරණය කල් යයි

බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය මහාධිකරණයේ විශේෂ විනිෂ්චය මණ්ඩලය ඉදිරියේ විභාග කරනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් දීම ලබන 25 වැනි දා ට කල් ගියේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු හා පොලිසියේ කිහිප දෙනකුට එරෙහිව මේ නඩුව පවරා ඇත.

රෝහිණී වල්ගම, ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න යන විනිශ්චය මණ්ඩලය හමුවේ විත්තිය ලිඛිත හා වාචික විරෝධයක් මතු කරමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අතඅඩංගුවට ගත් සැකකරුවනට එරෙහිව අපරාධ විධිවිධාන සංග්‍රහය යටතේ නඩු විභාග කිරීම සාධාරණ යුක්ති ධර්මයට පටහැනි බවයි.

එහෙයින් නඩුව ඉවත දමන්නැයි විත්තිය ඉල්ලා සිටියේය.



අදහස් (0)

වාස්ගේ නඩුව අහනවද නැද්ද තීරණය කල් යයි

අසංක Monday, 04 August 2014 01:25 PM

අනේ මේ නඩුව ඉවත දමලා එයාට ගෙදර යන්න දෙන්න. මෙයාල කියනවා වගේ. අනේ ඉතින් මේවා කාට කියන්නද බලමාලු කෑවානම් (නදී)

:       0       0

චන්ද්‍රා Monday, 04 August 2014 01:43 PM

මෙපමණ චෝදනාවන් ඉදිරිපත් වෙලත් තව තවත් ඇදෙමින් යනවා . රබුර් වගේ, මෙයාලට ආයුධ පෙන්නන්න එක්කයන්න කව්රුත් නැති හැටි (නදී)

:       0       0

ධම්ම Tuesday, 05 August 2014 05:03 AM

විත්තිකරු හිනාවෙවී බන්ධනාගාර රියට නගිනකොට මා හිතුවා මේ නඩුව මෙවැනි දෙයකින් කෙලවර විය හැකියැයි කියා. (නදී)

:       0       0

ජොහාන් Monday, 04 August 2014 01:48 PM

එතකොට වින්දිතයින්ට සාදාරනය ඉස්ට වෙන්නේ නැද්ද? (නදී)

:       0       0

සලීත් Monday, 04 August 2014 04:03 PM

අනේ ලංකාවට ගිය කල (නදී)

:       0       0

විමලාවතී Monday, 04 August 2014 04:03 PM

නොකෙරෙන මොකක්දෝ එ්හෙකට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕනා කිව්වලුනේ. (නදී)

:       0       0

බණ්ඩාර Tuesday, 05 August 2014 06:54 AM

අහන්නේ නැති නම් ඒක අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් (දී)

:       0       0

ආරියසේන Tuesday, 05 August 2014 11:39 AM

ඔහු රටටත්, ජාතියටත්, පොලිසියටත් අවශ්‍ය පුද්ගලයෙක් (නි)

:       0       0

උපාලි Monday, 04 August 2014 11:33 PM

හොඳ කෙස් පැලෙන තර්කයක්. අත් අඩංගුවට ගත්තේ එක පනතකින්, නඩුව අහන්නේ තව පනතකින් කියලනේ මේ කියන්නේ. පොඩි එකා ඉස්කෝල වත්තේ අඹ හොරෙන් කඩල ගෙදර ආවහම කෝටු පාරක් දෙන්නේ 'පාසල් විනය' යටතේද, ගෙදර විනය යටතේද? (නදී)

:       0       0

දසුන් Tuesday, 05 August 2014 01:13 AM

වැරද්දක් දැක දැක මුදල් මත නිවැරිදි කරන්න හදන ලංකාවේ දුෂිතම ස්ථානන ඔය කලුකෝට් දමාගෙන මහත් වරු ඉන්න ස්ථානයි. (නදී)

:       0       0

බෙනට් Tuesday, 05 August 2014 01:12 PM

එතකොට අර මැරුම් කාපු කෙනාටයි පවුලේ අයටයි සාදාරණයක් එපාද ? (නදී)

:       0       0

දයා අලහාකොන් Tuesday, 05 August 2014 08:50 AM

වාස් මහත්තය හොඳ මනුස්සයෙක්. (දී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 05 August 2014 03:50 AM

සුපිරිගනයේ ආයෝජනයක්. ඉතිහාසයේවත් නැති. (නදී)

:       0       0

රංග Tuesday, 05 August 2014 03:53 AM

නඩුනම් අහන්න එපා අනේ ගෙදර යන්න දෙන්න පව් නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site