IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


විශ්‍රාම වැටුප ගන්න ඇවිත් හිස් අතින් ගෙදර යති

(රන්ජන් කස්තුරි) 

රජයේ විශ්‍රාමිකයන්ට ජනවාරි මාසයේ විශ්‍රාම වැටුප් ගෙවිය හැකි දිනයක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව වාර්තාවේ. 

විශ්‍රාම වැටුප් ගෙවීමට මුදල් බැංකුවලට නොලැබීම නිසා දහස් සංඛ්‍යාත විශ්‍රාමිකයන්ට අද (10) පෙරවරුවේ බැංකු අසල සිට හිස් අතින් නිවෙස්වලට යාමට සිදුවූහ.



අදහස් (2)

විශ්‍රාම වැටුප ගන්න ඇවිත් හිස් අතින් ගෙදර යති

සත්‍යපාල Wednesday, 11 January 2023 06:01 AM

දැන් දැන් විශ්‍රාමිකයින් නොසලකා හරින තත්වයක් තියෙනවා කියලා පේන්නෙ වාර්ෂිකව ලැබෙන වැටුප් විස්තරය මෙවර ලබා නොදීම නිසා ඉන් එකක් .ඒ වගේම මටනම් නොමැරී ඉන්නවා කියන සහතිකය අත්සන් කිරීමට කිලෝමීටර් දෙකක් පමණ දුරක් බස් එකක ගොස් තවත් මීටර් පන්සියයක් පමණ දුෂ්කර මාර්ගයේ යන්නත් වුනේ අවිධිමත් ලෙසට බෙදූ ග්‍රාම නිළධාරි වසමේ අපේ ප්‍රාදේශීය ලේකම් ග්‍රා.නි කාර්‍යාලය දුරකට ගෙනයාමට නියෝගයක් කිරීම නිසා තමයි සාමාන්‍යයෙන් සේවාලාභීන්ට යාමට ඒමට පහසුවට කාර්‍යාල ස්ථාපිත කල වුවත් ඒගැන අබමල් රේණුවක තරමින් අවධානයට ගෙන නැහැ ඒ අතර අපේ හිතවත් අතීතයේ විශ්‍රාම වැටුප් කටයුතු කල සොයුරියක් කිව්වෙ ඇයට මේ මාසයේ අවුරුදු 10 සම්පූර්ණ නිසා අඩුනොකල වැටුප් ලැබීමට නියමිත වුනත් ලැබුනෙ නැහැ කියලා ඇත්තටම මෙම ප්‍රශ්න කියන්න ඕන කාටද කියලා නොතේරෙන්න මගේ ප්‍රශ්නයට අදාල ලිපියක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ විශ්‍රාම වැටුප් නිළධාරින් භාර නොගැනීම නිසා තමයි

:       0       3

Senarath Wednesday, 11 January 2023 09:01 AM

මෙහෙම මේ අහිංසක මිනිස්සු රස්තියාදු කරන අයට හරියයිද.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site