
(සිතුම් චතුරංග)
වවුනියාව හා කැබිතිගොල්ලෑ අතර ප්‍රදේශයන් හි පොළවේ ඊයේ (18) රාත්‍රී 11.02 පමණ කාලයේ සුළු භූ කම්පන තත්වයක් අැතිවූ බවට ප්‍රදේශය වාසීහු පවසති.
එය රාත්‍රී 11.02 ත් සුළු ශබ්දයක් සමඟ පොළව සෙලවීම අාරම්භවූ බවත් එය මිනිත්තු කිහිපයක් තුල අවසන්වූ බවත් පවසති.
භූවිද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළේ වවුනියාවට නුදුරින් රික්ටර් මාපක 2.3 සුළු භූ කම්පනයක් වාර්තා වී අැති බවත්ය.
සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව දිස්ත්‍රික් අපදා කළමනාකර එ‍්කකය පවසා සිටියෙ නිවාස වලට හානි සිදුවීම් අැතුළු අාපදා තත්වයන් පිළිබඳ මෙතෙක් වාර්තා නොවූ බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd