දොම්පේ පහළ මාපිටිගම රඹුටන්වත්තක වවුලන් එලවීම සදහා බදින ලද ලණුවක අධිබලැති විදිලි රැහැනක් දැවටී ගිනි ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැබූ සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වවුලන් එළවන්න ගිහින් සිව්දෙනෙක් රෝහලේ
සුභාෂිණි Wednesday, 13 June 2012 05:23 PM
අනේ ඉතිං දැන් රඹුටන් ගෙඩියන මිළ කීයද? ඒත් ඉතිං සත්තුත් කන්න එපායැ
දොස්තර හොඳහිත Wednesday, 13 June 2012 12:37 PM
හොඳ වැඩේ සතුන්ගේ අයතිවාසිකම් නැතිකරන්ඩ හදන අයට ඔහොම වෙන්න ඕනි. වව්ලෙක්ට රඹුටන් ගෙඩියක්වත් දෙන්නේ නැති මිනිස්සු. අපේ සීයටත් වත්තක් තිබුන. එය සතුන්ට කන්ඩ තියල තමයි පල නෙලාගන්නේ. දැන් මින්නිසුන්ට සතාසිව්පාවා ගැන කිසිම හැඟීමක් නැහැ
කිරිපණුවා Thursday, 14 June 2012 11:11 AM
ඇත්තටම වව්ලෝ නෑ..
සිසිර Wednesday, 13 June 2012 02:07 PM
මම පුංචිකාලේ රඹුටන් ගස්වල බැන්දේ ටක. ඒව බැඳල තමයි රඹුටන් ආරක්ෂා කරේ. කාටවත් හානියක් නෑ? දැන් ඒවටත් විදුලිය...මනුස්සයොන්ගේ හිත් ඒ තරම් දූෂණය වෙලා...
රජිත් Wednesday, 13 June 2012 03:22 PM
තොප්පි දෙකයි.එකක් විදුලි සැර වැදීම.අනික නීති විරෝධී විදුලි රැහැන් ඇදීම.කාලා වරෙන්කෝ
ලලිත් Wednesday, 13 June 2012 04:04 PM
අපි සොබා දහමට විරුද්ධව යන සෑම විටකම අපිට මෙවැනි ප්‍රතිචාර ලැබෙන බව සිහි තබා ගත්තොත් හොදයි
හිතහොද දොස්තර Wednesday, 13 June 2012 03:25 PM
හොද වැඩේ මිනිස්සුන්ගේ අයිතිවාසිකමි නැතිකරන්න හදන අයට ඔහොම වෙන්න ඕනි, සිවුපාවුන්ට මිනිස්සු ගැන කිසිම හැගීමක් නෑ