IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වල්අලි ප්‍රහාරයෙන් දරුවා මරුට

(අමදෝරැ අමරජීව )

ගෝමරන්කඩවල ඉඳිකටුව ප්‍රදේශයේදී සිදුවූ වල් අලි ප්‍රහාරයකින් හත් හැවිරිදි දරුවකු මරණයට පත් වූ බව ගෝමරන්කඩවල පොලිසිය කියයි .

අළුයම රාජකාරීයට යන පියා බසයට ඇරලවීම සඳහා පාපැදියකින් පියා සමග ගමන් කරමින් සිටියදී අතරමග විශාල තුඹසකට මුවා වී සිටි අලියා එකවරම පාරට පැන පාපැදියට පහරදී ඇති අතර වල් අලි ප්‍රහාරයෙන් පියා විසි වී යද්දී පාපැදියෙන් වැටුණු දරුවාගේ හිස අලියා විසින් පාගා දමා තිබිණැයි පරීක්ෂණ පවත්වන ගෝමරන්කඩවල පොලිසිය පැවසීය.

 



අදහස් (3)

වල්අලි ප්‍රහාරයෙන් දරුවා මරුට

pj Sunday, 25 May 2025 08:07 AM

කෝ දැන් අර මේ වගේ සිදුවිම් ආණ්ඩුවේ අසමත්කම් ලෙස විකිණු සෙට් එක...

:       2       4

කමල් Sunday, 25 May 2025 10:54 AM

රත්රන් පුතාට නිවන් සුව...!

:       0       9

ajith Sunday, 25 May 2025 02:26 PM

වයස අවුරුදු 7 කට කොතරම් වගකීමකින් කටයුතු කළ දරුවෙක්ද? මෙවැනි දරු පවුල් කැලෑ ආසන්න ප්‍රදේශවල ජීවත් වන්නේ වෙන විකල්පයක් නොමැති නිසයි. අලි, මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ අහිංසක මිනිසුන්ගේ පැත්තයි. මෙවැනි අහිංසක ගම්වැසියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන අලින්ව වෙඩි තබා පන්නා දැමිය යුතුයි...

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site