රග්බි ලෝක කුසලාන තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 10 - 22 ක් ලෙසින් අයර්ලන්තය පරාජය කළ වේල්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේය.
වේල්ස් කණ්ඩායම 1987න් පසුව ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ප‍්‍රථම අවස්ථාව මෙයයි.
වේල්ස් කණ්ඩායමේ ජොනතන් ඬේවිස් උත්සාහක දිනුම් දෙකක් සමගින් සිය පිලට ලකුණු 10 ක් එක් කර දෙමින් කණ්ඩායම ජයග‍්‍රාහී මාවතට ගෙන යද්දී, ෂෝන් විලියම්ස් හා මයික් පිලිප්ස් ද ඊට අනගි සහායක් ලබා දෙමින් උත්සාහක දිනුම බැගින් එක්කළහ.
මෙම තරගයේදී වින්ගර් කීත් දෙවන අර්ධයේදී අයර්ලන්තය වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුම වාර්තා කළ අතර රොනන් ඕගාරා දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් වූයේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වේල්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට