(අංජුල මහික වීරරත්න)
වැල්ලත් ඔට්ටුයි,මහ පාරත් ඔට්ටුයි ඡන්දයකට එන්නැයි අගමැතිවරයා අනුරාධපුර ජන රැලියේදී කළ අභියෝගය සතුටින් භාර ගන්නා බව සමගි ජන ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා පැවසීය.
කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය කඩිනමින් තබා ජනමතය උරගා බලන්නැයි අගමැතිවරයාට අභියෝග කරන බවද මරික්කාර් මහතා කීය.
පොදුජන පෙරමුණ ජන රැලිය පැවැත් වූ අනුරාධපුර සල්ගාදු පිටියේම ලබන මාසයේදී සමගි ජන බලවේගය ද රැළියක් පවත්වා ජනමතය පෙන්වා දෙන බවද මරික්කාර් මහතා වැඩිදුරටත් කීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වැල්ලයි පාරයි ඔට්ටුයි නම් ඡන්දයකට එන්න
කිරි පුතා Thursday, 10 February 2022 07:43 PM
ඔව්. දැන් අපේ රටට එච්චරයි අඩු. ඡන්දයක් තියලා තවත් කෝටි ගාණක් වැය කරලා වෙනත් හොරු රංචුවක් අර ජලාශය මැද තියෙන හොර ගුහාවට යවන්න ඕනෑ...
මමද පඹයා උඹද පඹයා Thursday, 10 February 2022 07:54 PM
ඈ.. රටේ භූමිය නේ ඔට්ටු අල්ලලා තියෙන්නේ. විකුණලා විකුණලා ඒක විතරද ඉතුරුවෙලා තියෙන්නේ? පුළුවන් නම් කාල්ටන් එක ඔට්ටු අල්ලන්න කියන්න...
යෝගා Thursday, 10 February 2022 08:10 PM
තමුන්ලා දෙගොල්ලන්ටම පිස්සු වුණාට මහ මුදල් නාස්තියක් වෙන මැතිවරණ නාඩගමක් මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය නෑ...
මහසෙන් Friday, 11 February 2022 12:12 AM
මොකක් හරි ප්‍රකාශයක් කරලා ෆෝම් කර්න්න අභියෝග කලහම චූන් වෙලා කෑගහන කෙනෙක් ඕනම පක්ෂය ක ඉන්නවා.
Raveendra Friday, 11 February 2022 07:01 AM
තිරිසන් සතුන්ට කොහෙත් එකනෙ , මහපාරද ,ගෙදර ඉදිරිපිටද කැතකරන්න ඕන උනාම කැත කරන බව නේ මේ ඌරා කියන්නේ . කථාව ඇත්ත.
චන්දන Friday, 11 February 2022 08:31 AM
මෙයාල හිතං ඇති ඡන්දෙ ආවොත් කල්ල මරේ කියල . ඒ වැරැදි ලා. ඔයාල ඕනවට වඩා පිම්බෙන්න එපා. ආණ්ඩුව ට විරුද්ධව ඡන්දෙ ගන්න තවම හරි විපක්ෂයක් ලංකාවෙ නැහැ. ජවිපෙ ඔයාල ට වැඩිය ඡන්දෙ ගන්නවා .
සංකාFriday, 11 February 2022 12:32 PM
චන්දන.....ඔයා ඉන්නේ තුම්පනේද??? අද ආණ්ඩුව රට නනත්තාර කරලා තියෙන විදියට මිනිස්සුන්ට යන එනමන් නැතුව ඉන්නේ.දවස ගානේ රට කරන්න ආණ්ඩුව ඩොලර් ඉල්ලා ඉල්ලා රටවල් පස්සේ හිගමනේ යනවා.මෙහෙම රටක් තව අවුරුදු 3ක් කොහේ කරන්නද? ඉතින් ඕන මෝඩයකුට තේරෙනවා රටේ අද චන්දයක් තිබ්බොත් චන්ද ලක්ස 56ක් තියෙන විපක්ෂ නායකතමාගේ සමගි ජන ජනබලවේගය ඉතිහාස ජයක් ලබනවා.
චන්දන Friday, 11 February 2022 02:57 PM
ඔයා සාංකාවෙන් ම ඉන්න බව පේනවා. පුතාණෝටම ගැළපෙනවා. රට තොට ගැන දන්නා තරම තමයි. මේක ලියලා තියාගන්න... ආයෙ පුතාණෝගේ ආණ්ඩුවක් ලබා දෙන්න රට වැසියා මෝඩ නැහැ...
චන්දන Friday, 11 February 2022 02:58 PM
එයාලත් ආණ්ඩුවක් කළා කියලා ජනතාවට අමතක නැහැ. පුතාණෝගේ පිරිසක් මිරිඟුවක් පස්සේ යනවා...
සලීම්Friday, 11 February 2022 04:39 PM
තව අවුරුදු 3ක් කොහේ ගෙනියන්නද? දැන් සමස්ත රටම කඩා වැටිලා බංකොලොත් වෙලා තියෙන්නේ... එදා වේල ටුවර්ස් වගේ තමයි රට දවසින් දවස ගෙනියන්නේ... හොරකමින්ම රට නැත්තට නැති කළා. හිටපු විගණකාධිපතිතුමා කියලා තිබුණු හොරකම නැති නායකයෙක් රටේ නායකයා වුණොත් අපේ රටේ තියෙන සම්පත් වලින් නිකම්ම රට ගොඩගන්න පුළුවන් කියලා. පවුල් පාලනය, නැති සත පහක් හොරකම් නොකරපු, දුප්පතාගේ දුක හඳුනන විපක්ෂ නායකතුමා දැන් රට බාරගත යුතුයි. කොහොමත් ඡන්දයක් තිබ්බොත් විපක්ෂ නායකතුමාට අනිවාර්යයෙන් ජය නියතයි...
කෝරලගේFriday, 11 February 2022 04:37 PM
මේ බයියන් ඉන්නකම් මේ රට හදන්න බැහැ. බයියන් මේ කමෙන්ට් දාන්නේ නොතේරෙනවාට නෙමෙයි... මිනිස්සුන්ව තවත් ගොනාට අන්දලා හොරුන් බලයට ගේන්න...
BamunuarachchiSaturday, 12 February 2022 07:51 AM
ගම, පළාත කියන්නේ අපි පැටිගිරිය කියන්නම්.., මින් ඉදිරියට රට පාලනය වෙන්නේ බයියන්ගෙන් මිස හම්බයින්ගෙන්වත් ජෙප්පන්ගෙන්වත් නොවෙයි. ඒක මතක තියාගන්න...
Pradeep Kumara Friday, 11 February 2022 09:30 AM
ඇත්තටම කිව්වොත් මහත්තයෝ සාමාන්‍ය ජනතාව වන අපිත් බලාගෙන ඉන්නේ මැතිවරණයක් පවත්වනකල් තමයි. ඔය කාගෙ කාගෙත් හැටි හොඳටම දන්නා නිසා අපි එදාට ඒවාට සලකන්නම්...
සම්පත් බණ්ඩා Friday, 11 February 2022 03:18 PM
මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිතුමා තමනුත් බමුණු ආරච්චි වගේමයි...!
BamunuarachchiFriday, 11 February 2022 04:42 PM
අනුරාධපුර පොහොට්ටු රැස්වීම් දිහා බලලාද කතා කොරන්නේ? එකක් මතක තියාගන්න රාජපක්ෂලා පුරුදුවෙන්න රට පාලනය කරන අය නොවෙයි, කරන කියන දේ ඒ ගොල්ලෝ දන්නවා... ඒ ගොල්ලන්ට බැරිනම් කාටවත් බැහැ. පුළුවන් කෙනෙකුගේ නමක් කියන්න අපිට දැනගන්න. ජෙප්පෝ කරයි කියලා හිතනවාද? විකාර...!!!
RA Friday, 11 February 2022 09:33 AM
අනේ යන්න...!
Bamunuarachchi Saturday, 12 February 2022 12:24 PM
චා චා මොකටද වැල්ලෙයි, පාරෙයි ඔට්ටු සෙල්ලම් කරන්නේ..? ගෙදරටම එන්නම්කෝ.... සිංහල අපිට අප රටේ කොහෙත් එකයි.
BamunuarachchiSunday, 13 February 2022 05:39 PM
දැන් මරික්කාර්ලා සිංහල අපිට අභියෝග කරනවා. මේවා නොතේරෙන සිංහල ගොබ්බයින් බමුණුආරච්චිට අභියෝග කරනවා...