(නිමන්ති රණසිංහ)
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දහ වැනි සැකකරු වූ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැති පුද්ගලයා 10 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් නව දෙනා හෙට දිනයේ සිට ලබන පළමු වැනිදා දක්වා කාලය තුළදී ත්‍රස්වාදී විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දීමටද මහේස්ත්‍රාත් වරයා මෙහිදී නියෝග කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාරගනී
සේන Monday, 27 May 2019 08:10 AM
මෙය පිළිකාවක් මෙන් පැතිරුණු ජාතික ප්‍රශ්නයක් බැවින් තීක්ෂණව මොන කොට්ඨාශයෙන් හෝ පරීක්ෂණ කර දැඩි නීතිමය පියවර ගනී යැය ජනතාව බලා සිටී
Ismail Hussein Monday, 27 May 2019 09:28 AM
මහේස්ත්‍රාත්ලා තමයි මේ නඩුව අවුලක් කරේ...
Amal Monday, 27 May 2019 11:42 AM
දැන් කුමන්ත්‍රණය සාර්ථකයි , සේරම සාක්ෂි ටික අරන් ගියා කෙනෙක් ඇවිත් දැන් ඔකේ මොනවා හොයන්නද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආවට , සල්ලි බලේ සල්ලි බලේ.
suraa Monday, 27 May 2019 05:13 PM
මුන් ඔක්කොම බොරුව කරන්නේ දැන් ඔක්කොම යට ගහන්න විදි හොයන්නේ, බලන්නකෝ බොරුද කියල, අර දොස්තරත් නිදහස් නොකලොත් තමයි පුදුමේ.....
nali Monday, 27 May 2019 06:25 PM
දැන් ඉතින් මොනවා හොයන්නද ? පවු ! සල්ලි ගත්ත කට්ටියට හොඳින් ඉන්න කියමු .