වැල්ලම්පිටියේ දී හා අඹතලේ දී කසල තේ කිලෝ හැත්තෑදෙදහසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
පරීක්ෂණ සඳහා මෙම කසල තේ පොලීසියට භාර දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැල්ලම්පිටියෙන් තවත් කසල තේ
ශ්‍රීලාල් Tuesday, 12 August 2014 09:29 PM
කසල තේ යනු කුමක්ද? කරුණාකර ඒ ගැන පැහැදිලි විස්තරයක් දෙනවා නම් ඉතාමත් ස්තූතිවන්ත වෙමු. (නි)
පද්මිණි Tuesday, 12 August 2014 11:25 AM
හැම වසරේම ලංකාවෙන් තේ කිලෝ දහයක් ගෙනාවා. දැන්නම් ඒ වෙනුවට ඔය පන් පැදුරු වට්ටි,පෙට්ටි,මිරිස් ගලක් එහෙම තමයි ගෙනෙන්නේ. (නි)
පිටබැද්දර ජයා Wednesday, 13 August 2014 12:48 AM
මේවා කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
සඳරු Wednesday, 13 August 2014 03:25 AM
වැරදි වලට හරියට දඬුවමක් ලැබෙනවා නම් එකම වැරැද්ද තවත් කරන්න පෙළඹෙන්නේ නැහැ. (නි)
රෙජි -සිඩ්නි Wednesday, 13 August 2014 03:48 AM
අනිත් මිනිහාට හෙණගැහිලා ගියත් කමක් නැහැ මගේ මල්ල පිරෙනවා නම් යැයි සිතන මිනිස්සු තමා ඔය වගේ පහත් වැඩ කරන්නේ. (නි)
චමින්ද Tuesday, 12 August 2014 08:42 AM
මේ තේ කම්හල් වලින්, කසල තේ අතරමැදියන්ට විකුණන එක නීතියෙන් තහනම් කරන්න බැරිද. (නදී)
චමින්ද Tuesday, 12 August 2014 08:55 AM
මෙහෙම ගිහින් පුලුවන්ද රට සංවර්ධනය කරන්න? (නි)
සමරේ(ගාල්ල) Tuesday, 12 August 2014 08:59 AM
කොම්පෝස්ට් පොහොර සෑදීමට ප්‍රධාන අමුද්‍රව්‍යයක් වශයෙන් මෙම කසල තේ යොදාගත හැකියි. තේ කර්මාන්ත ශාලාවල මෙය නොකරන්නේ ඇයි. (නදී)
දයා අළහකෝන් Tuesday, 12 August 2014 09:37 AM
පොලිසියෙන් මේ ගැන ඊළඟට ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද දන්නෙ නැහැ (නි)