(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියම වාර්ෂික උත්සවය වන ‘කලා පොළ 2025’ එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31 වැනි අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (16) පැවැත්විණි.
ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව 1993 වසරේ කාලකරුවන් 35 ක සහභාගිත්වයෙන් ආරම්භ වූ ‘කලා පොළ’ සඳහා අද වන විට කාලකරුවන් 300 පමණ සහභාගි වෙති. වර්තමානය වන විට ‘කලා පොළ’ට දේශීය සහ විදේශීය නරඹන්නන් 20,000 කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවත් රුපියල් ලක්‍ෂ 130 කට ආසන්න මුදලක චිත්‍ර අළෙවි වන බවත් සංවිධායකයෝ පවසති.
(ඡායාරූප: ඉසුරු පෙරේරා)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වාර්ෂික කලා පොළෙන්