වසර 182ක් ජිවත්වන ඉබ්බෙක් එංගලන්තයේ ශාන්ත හෙලේනා දුපතේ සිටීයි.
එම දුපතේ ආණ්ඩුකාර නිල නිවසට අයත් උද්‍යානයේ නිදහසේ ජිවත්වන ජොනතන් නම් මේ ඉබ්බාට ඇස් නොපෙනෙයි.ඇස්වල තිමිර පටලය ඊට හේතුවයි.ගඳ සුවඳ නොදැනේ .එහෙත් කන් ඇසීම හොඳින් පවතී.ගොඩ බිමේ ජීවත් වන වැඩිම වයස ඉබ්බා ජොනතන් විය හැකි බව කියති.
කෙසෙල්ගෙඩි ,ගෝවා ,කැරට් ආහාරයට ගන්නා ජෙනතන් මේ දුපතට අවේ කෙසේදැයි කිසිවෙක් නොදනිති.නැපෝලියන්ද වරක් මේ දුපතේ සිටියේය.
කිසිවකුත් තම බෙල්ල පිරිමදින්නේ නම් ඊට වඩා දෙයක් ජොනතන්ට නැත.
බොයර් යුද්ධයේ සිරකරුවකු හා බන්ධනාගාර නිලධරයකු ඉබ්බා සමඟ
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයස 182:බෙල්ල පිරිමදිනවා නම් ඒ ඇති
නුවන් Saturday, 22 March 2014 01:15 AM
වෙලාවට මු ලංකාවේ හිටියේ නැත්තේ එහෙනම් මීට වැඩිය තප්පර 82 ක් වත් ඉන්න හම්බෙන්නේ නැහැ මුව උස්සනවා.(නදී)
ප්‍රදිප් Saturday, 22 March 2014 01:27 AM
මචන් ඉබ්බෝ වරැදිලවත් ලංකාවට එන්න එපා. (නදී)
කුමාර Saturday, 22 March 2014 09:21 AM
ඒ කියන්නේ හෙමින් වැඩ කරන අයගේ ආයුෂ වැඩියි කියලද ? අසරණ සත්තු හැම දෙනාගේම ආදරය ලැබෙන්න ඕනේ .(නදී)
ගජමන් Friday, 21 March 2014 01:27 PM
හපොයි මේ ඉබ්බාට කතා කරන්න පුළුවන් නම්.(නධී)
Nishendra Saturday, 22 March 2014 11:23 AM
ලංකාවට නම් එන්න එපා. දන්නවනේ කැස්බාව ට වෙච්ච දේ. මේ ඉබ්බටත් එකම වේවි.(අ)
ලංකා Friday, 21 March 2014 01:48 PM
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් මූ ජීවත් වූවා .(නදී)
ෂෙරිෆ් Friday, 21 March 2014 03:41 PM
පරිස්සමින් ඉන්න එහෙම යන්න එපා, (අ)
ෂාන් Friday, 21 March 2014 04:05 PM
මේ ඉබ්බට කතා කරන්න පුලුවන් වුනාම මරුනේ.(නදී)
ප්‍රේමකුමාර Friday, 21 March 2014 05:01 PM
ලංකාගෙත් ආයු ලැබ ඉබ්බාගෙත් ආයු ගෙන දෙදෙනාටම වඩා කල් මා ජීවත් වේවා.(නදී)
රණතුංග Friday, 21 March 2014 09:05 PM
ඉබ්බා දුපතට ආපු විදියක් වත් කවුරුවත් දන්නෙත් නැත්නම් ඉබ්බාගේ වයස ගණනය කලේ කොහොමද ? (නදී)
මෙතුම් Friday, 21 March 2014 10:18 PM
ප්‍රේම කුමාර සුදු කැස්බෑවෙක්ද? (නදී)