IMG-LOGO

විමල්ට එරෙහි නඩු විභාගය මාර්තු 10

‘නැත්ත වෙනුවට ඇත්ත‘ නමින් පොතක් මුද්‍රණය කිරීමෙන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝණය කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ගොනු කළ නඩුව ලබන වසරේ මාර්තු 10 සහ 15 දෙදින විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අද නියෝග කළේය.

නඩුව අද විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර විමල් වීරවංශ මහතා අධිකරණයට දැන්වූයේ අද පාර්ලිමේන්තුවට සහභාගී වීමට ඇති නිසා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.



අදහස් (0)

විමල්ට එරෙහි නඩු විභාගය මාර්තු 10

සුනිල් Tuesday, 22 November 2016 03:14 AM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

අර්ජුන Monday, 21 November 2016 07:31 AM

වෙහෙර ගිල්ල අයෙකුට අග්ගලා ගෙඩිය ගිලීම අරුමයක්ද. රටේ දේපළ කොල්ලකෑ අයට බුද්ධිමය දේපළ සොරකම් කිරීම කජ්ජක්ද? (නි)

:       0       0

සුසිල් Monday, 21 November 2016 03:29 PM

විමල්ගෙ කාලය හොඳ මදි වගේ, මේ පොතේ ප්‍රශ්ණය, උප්පැන්නයේ ප්‍රශ්ණය, සල්ලි හම්බකල විදිය, ගෙදර මරණය... ප්‍රශ්ණ ගොඩයි.(හේ)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 10:20 PM

විමල් හිතාගෙන හිටියේ විමල්ගේ බඹරේත් වැල්ලේ වුණත් කරකැවෙනවා කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site