නැගෙනහිර නව මහ ඇමැති අබ්දුල් නජීඞ් මහතාට සහාය දෙන බව සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික‍්‍රම මහතාට ලියා දන්වා ඇත. එම පක්ෂයෙන් ජයන්ත විජේසේකර මහතා තේරී පත්විය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විමල්ගෙ සහායත් නව මහ ඇමැතිට
වරුණ Monday, 24 September 2012 08:25 AM
කොහොමත් ඉතිං වැල යන අතට මැස්ස ගහන්න එපැයි. (නි)
මහේල Monday, 24 September 2012 08:34 AM
අරුණ , දැන් විමල් ඉන්නේ ජවිපෙ නෙමෙයි. (නි)
සරත් Monday, 24 September 2012 08:51 AM
අපි ඕවා ගැන හුග කාලෙකට කලින් ඉදන් දන්නවා. (නි)
මාලිංග Monday, 24 September 2012 09:09 AM
මොනවා වෙන්න යනවාද මන්දා
යොහාන් Sunday, 23 September 2012 05:39 PM
ගඟ ගලන පැත්තට පිහිනමු.
චන්ද්‍රසිරි Sunday, 23 September 2012 05:43 PM
සමාජවාදයේ අනාගතය (ස)
ලන්ඩන් සිට අරුණ Sunday, 23 September 2012 05:44 PM
තුට්ටුදෙකට වැටුනට පස්සේ වෙන කොහේ යන්නද මේ ඔක්කොම යැපෙන්න තමයි. (ස)
සමන්ත Sunday, 23 September 2012 07:24 PM
මහින්ද කාටද ? විමල් එයාට ... (ස)
පී.එස්. කැටවල Sunday, 23 September 2012 09:04 PM
නැතිව වෙන මොනවද ?
අමිල කටුනායක Sunday, 23 September 2012 10:08 PM
පුළුන්නම් ඇමතිකමක් ගන්න. ජයන්තටත්. (ස)
සේනානායක Sunday, 23 September 2012 11:17 PM
අපි කලින්ම දැනගෙනයි හිටියේ. (ස)
සුජිත් Sunday, 23 September 2012 11:42 PM
සුභ අනාගතයක්! (නි)
ලාල් Monday, 24 September 2012 12:28 PM
අයියෝ සල්ලි