IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වප් පුන් පෝ දා හඳ රතු වෙයි

වප් මස පුර පසළොස්වක පොහොය යෙදී ඇති අටවැනි දා පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන බව තාරකා විද්‍යාඥයෝ කියති. මෙය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් ම දර්ශනය වන්නේ නැත. චන්ද්‍රග්‍රහණයේ අවසන් කොටස පමණක් සවස් කාලයේ හඳ පායා එනවිට සුළු වශයෙන් මෙරටට පෙනෙනු ඇතැයි තාරකා  විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා පවසයි. උතුරු හා දකුණු ඇමෙරිකා රටවලටත් ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව ඇතුළු නැගෙනහිර ආසියාවටත් මෙය හොඳින් දර්ශනය වනු ඇත.

මෙවර චන්ද්‍රග්‍රහණය හේතුවෙන් රාත්‍රී කාලයේ දී සඳ රත් පැහැයෙන් පෙනෙන බැවින් එය බ්ලඩ් මූන් යනුවෙන් යුරෝපීයයෝ හඳුන්වති.



අදහස් (0)

වප් පුන් පෝ දා හඳ රතු වෙයි

සුසිත් Friday, 03 October 2014 05:34 PM

අර උත්සව වලට මරණ සත්තුන්ගේ අඳෝනාවට තමයි හඳටත් ඉවසා ගන්න බැරුව රතු වෙන්නේ (නදී)

:       0       0

ඉෂානි Friday, 03 October 2014 09:41 AM

එම චන්ද්‍රග්‍රහනයෙන් අතුරු බලපැම් තිබෙනවාද? (ස)

:       0       0

ගිහාන් Tuesday, 07 October 2014 04:02 AM

කීයට විතර ද දන්නේ නෑ(දිල්)

:       0       0

කිත්සිරි Friday, 03 October 2014 10:16 AM

තම හඳ බැලුවේ නෑනේ..? (ස)

:       0       0

රවීන්ද්‍ර Friday, 03 October 2014 03:04 PM

මේ අවුරුද්දෙ තියෙන සූර්යග්‍රහණය අපිට පේනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site