IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


’’විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා’’

 

(අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළ යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (පොපෙ)පැවසීය.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව ද ජයසේකර මහතා කීය.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂනායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස්  දක්වමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කීය .



අදහස් (13)

’’විපක්ෂ නායක අගමැති ධුරයට පත් කරනවා’’

naleen Friday, 15 July 2022 01:09 PM

ලංකාවට වුණු දෙයක්...!

:       0       0

Sampath Friday, 15 July 2022 01:10 PM

හොඳයි...!

:       0       0

R m ඩී එස් රත්නායක Friday, 15 July 2022 01:16 PM

අපේ අග්‍රාමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අපේ රටට යහපතක් වෙන්න වැඩපිළිවෙළක් සාදා ඉදිරි අනාගතය සුරක්ෂිත වේවායි යන්න ප්‍රාර්ථනා කරමි. මෙය අපේ සුභාශිංසනයයි..!

:       0       0

Sanath Kandy Friday, 15 July 2022 01:22 PM

එතකොට රනිල් එළෙව්වට පස්සේ ජනාධිපති වෙන්නේ පුතාණෝද? අපිට දිගටම මේ අය එළවන්න අරගල කරකරම ඉන්න වෙනවා.

:       0       0

BT Friday, 15 July 2022 01:30 PM

"පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී පිරිසක් එම යෝජනාවට කැමැති බව" — ඔය කැමැත්ත පහළ වෙන්න එක්කෙනෙකුට කීයක් ලැබුණාද කියලත් කියන්නකෝ... දහඅට සන්නියත් නටන්න වෙයිද දන්නේ නැහැ.. පාර්ලිමේන්තුවේ ලෙඩ සනීප කරන්න.

:       4       21

Sanju Friday, 15 July 2022 01:32 PM

රටේ ඉතිරි ටිකත් කාපල්ලා, අපේ දරුවෙක්ටවත් ජීවත් වෙන්න ඉතුරු කරන්න එපා...

:       4       21

Pradeep Kumara Friday, 15 July 2022 01:40 PM

කට්ටියම එකතුවෙලා රටේ ඉතුරු ටිකත් කාපල්ලා..

:       4       21

Bamunuarachchi Friday, 15 July 2022 02:01 PM

මොනවා සජියා? මොකක්ද ඔහෙගේ ඩීල් එක?

:       7       16

Senura Friday, 15 July 2022 02:19 PM

පඹයෙක්ව ගේන්න හදන්නේ හොඳ කුට්ටියක් කාලා වගේ...

:       5       18

priyanjith Friday, 15 July 2022 02:56 PM

අද දවල් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සියල්ල අපි බලන් හිටියා... සමගි ජන බලවේගයට සම්බන්ධ කිසිම කෙනෙක් නිශ්චිත පිළිතුරක් දුන්නේ නැහැ අගමැතිකම සම්බන්ධව... මෙතුමා පැනපු ගමන් කිව්වා සජිත් කියලා. ඔබතුමාගේ පක්ෂය මොකක්ද හැබෑට...?

:       6       11

සන්ක Friday, 15 July 2022 03:39 PM

රනිල් එක්ක බැලුවාම සජිත් මහජන ඡන්ද ලක්ෂ 56ක් දිනලා රටේ විපක්ෂ නායක වුණා. රනිල් ඡන්ද ගත්තේ 25 දහසයි. රනිල් කියන්නේ රටෙනුත් එපා කරපු කෙනෙක්.

:       7       8

sumeFriday, 15 July 2022 06:57 PM

එහෙම බැලුවොත් ඉතින් මහින්ද තමයි තාම පීඑම් වෙන්නේ... මහින්දට තමයි පාර්ලිමේන්තු චන්දය දිනන්නේ... ගෝඨාට 69ක් තිබිලත් යැව්වා..!

:       0       0

Kule Friday, 15 July 2022 03:03 PM

මෙයාගේ, මොලේ.... ජනතාව අනිවාර්ය නිවාඩු යාවි වගේ...

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 802 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site