IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


විපක්ෂ නායකට තවම නිල නිවසක් නැතිලු

පාර්ලිමේන්තුවේ විපක‍ෂනායක නායක ආර් සම්බන්දන් මහතාට සුදුසු නිල නිවසක් මෙතෙක් පිරිනමා නැති බවත් , සම්බන්ධන් මහතාටම එසේ සලකන්නේ නම් දෙමළ ජනතාවගේ තත්ත්වය කෙසේ වේදැයි සිතාගත හැකි බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය  පැවසුවාය.

සම්බන්දන් මහතා විපක්ෂ නායක ධුරයට පත් වී වසරක් ගත වී ඇති බව ද ඇය කීවාය.

 



අදහස් (0)

විපක්ෂ නායකට තවම නිල නිවසක් නැතිලු

රාජපක්ෂ Tuesday, 22 November 2016 09:16 PM

මෙය පොඩි අතපසුවිමක් වියහැකියි (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 22 November 2016 09:15 PM

කරුණාකර මෙය වරදවා තේරුම්ගන්න එපා. එතුමාට හිමි සියලු වරප්‍රසාද හා පහසුකම් ඉදිරියේදී ලැබේවි (නි)

:       0       0

ශිරෝ Wednesday, 23 November 2016 12:53 AM

එතකොට ආර් සම්බන්දන් මහතා කොහේද ජීවත්වෙන්නේ? අනේ පව්! ඇත්තටම ඉන්දියන් සාගරයේ අමුතු ඇටේ වෙන දැවෙන ප්‍රශ්න ඇත්තේම නැද්ද? (නි)

:       0       0

සොපි Wednesday, 23 November 2016 02:08 AM

හිලරි නෝනට කියන්න. එයා ට්‍රම්ප් මහත්තයත් එක්ක කතාබහ කරලා ධවල මන්දිරයවත් සුදානම් කරලා දෙයිනෙ (නි)

:       0       0

සත්‍යයා Wednesday, 23 November 2016 02:31 AM

මාගේ පෞද්ගලික මතය නම් එයාලට නිල නිවාසයක් නොවෙයි මාසික වැටුපවත් දෙන්න වටින්නේ නැහැ. ඔහු දරන විරුද්ධ පක්ෂ නායකකම අගමැතිකම හා සමානවම ගෞරවනීය තනතුරක්. ඔහු අයිති ශ්‍රී ලංකාවේ උතුරේ දමිළ මිනිසුන්ට පමණක් නොව සමස්ත රජයටමයි. නමුත් ඔහු හැමදාම කළා වගේ මේ තනතුරේ සිටිමින් කරන්නෙත් සිංහලයාට එසේත් නැත්නම් අපේ ආරක්ෂක අංශ වලට විරුද්ධව දේශීය හා විදේශීය වශයෙන් ගතු කීම නොවේද. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 23 November 2016 03:37 AM

මෙතුමාට නිල නිවසක් මෙතෙක් සපයා නොදුන් එක ගැන ලැජ්ජා වියයුතුයි. පරාද වෙච්ච දේශපාලකයන් පෙන්ෂන් ගිය ලොක්කන් තම නිල නිවාස බාර නොදී ඉන්න යුගයක විපක‍්ෂ නායකයාට නිල නිවසක් දෙන්න බැරි මොකද? (නි)

:       0       0

නිරු Wednesday, 23 November 2016 05:21 AM

දෙන්න ඉතින් ඉල්ලන්න එපාය..රජයෙන් භාණ්ඩ නිකුත් කරන්නේ නැහැ ඉල්ලීමක් නැතුව.... (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 22 November 2016 05:32 PM

සකල සිරින් පිරි සිරි ලංකාවේ විතරයි මහජන සේවය සඳහා කියා මහජනයාගේ ඡන්දෙන්ම පත්වන, "මහජන නියෝජිතයන්" යැයි කියාගන්නා අයට, මහජන මුදලින්ම සුඛෝපභෝගී මන්දිර හෝ වාහන හෝ වායුසමනය කරන ලද කාර්යාල අවශ්‍ය වන්නේ! ඒවා නැත්නම් මොවුන්ට වැඩක් කරන්න බැරි තත්වයට රට වැටිලා. ලෝකයේ අනිකුත් රටවලත් මෙහෙමද? (නි)

:       0       0

අනුර Tuesday, 22 November 2016 06:37 PM

නමට විතරක් විපක්ෂ නායක වෙලා වැඩක් නැහැනේ. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 22 November 2016 07:36 PM

අළුතින් එකක් හදලා දෙනකන් ඔහොම ඉවසාගෙන ඉන්න (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 22 November 2016 08:12 PM

කොළඹ ඕනෑතරම් ලොජ් තිබෙන්නේ. අපේ අයට වගේ අතිවිශේෂ මාළිගා ඒගොල්ලෝ සොයන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site