මාතර දිසා විනිසුරු කුසලානි අයෝධ්‍යා පුංචිහේවා මහත්මියගේ නිල කාමරයට හොරෙන් ඇතුළුවී අත් බෑගය සොරකම් කර ක්‍රෙඩිට් කාඩ් පතින් රුපියල් 51,000 ක රන් මාලයක්ද , රුපියල් 11,000 ක කෑම බීමද ගත් බව කියන පුද්ගලයා වැලිගම කුලී නිවසක සිටියදී අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය කියයි.
ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විනිසුරු කුටියට පැන්න මිනිහා අල්ලයි
ඉසුරන්දි Thursday, 02 April 2015 08:31 AM
අත පය හතර වැඩ කරනවනම් ඇයි අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න හදන්නේ. දැන් ඉතින් තේරේවි අත පය හතර කඩාගෙන එලියට එද්දී කරපු වැඩේ රඟේ. (ස)
සමන්ති Wednesday, 01 April 2015 11:42 PM
මේ රන් මාලය හා බඩු දුන් මිනිස්සු කාඩ් එකේ නම බලන්න නැතුව ඇති. (නි)
පිටබැද්දර ජයා Thursday, 02 April 2015 02:04 AM
අපේ පොලිසියට බැරි ලොකු ලොක්කෝ කරන හොරකම් අල්ලන්න විතරයි (නි)
දුමින්ද Thursday, 02 April 2015 03:12 AM
පිටබැද්දර ජායා , ඒක පාලකයන්ගේ නොහැකියාව. වසර 30ක යුද්දේ ඉවර කල හැටි අමතකද? (ස)
කළුවිතාන Wednesday, 01 April 2015 01:31 PM
අපේ පොලිසියට උත්සාහ කරනවා නම් ඕනෑදෙයක් අල්ලන්න පුළුවන්. (නි)