(ළහිරු හර්ෂණ)
ඉන්දියානු ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රීඩක වෙන්දේසියේදී, වෙන්දේසිකරුවෙක් වූ හියු ඇඩ්මේඩස් (Hugh Edmeades) රෝගාතුරව බිම ඇද වැටී තිබේ.
මේ හේතුවෙන් වෙන්දේසිය තාවකාලිකව නවතා ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සඳහා ලංසු තබන අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇත.
ඒ වන විට වනිදු හසරංගට ඉදිරිපත්ව තිබූ ලන්සුව ඉන්දීය රුපියල් ලක්ෂ 1075 කි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වනිඳුගේ ලංසුව අතරතුර වෙන්දේසිකරුවෙකු ඇද වැටෙයි
Don Saturday, 12 February 2022 07:06 PM
හසරංගට මේකෙන් කියන්නේ ඕකට යන්න එපා කියලා... මොකක් හරි අවාසනාවක් හසරංගව බලාපොරොත්තුවෙන් ඉන්න බව පේනවා.
Game KollaSunday, 13 February 2022 09:14 AM
ඇයි ඔයාට ඉරිසියයිද?
Pradeep KumaraSunday, 13 February 2022 09:21 AM
එහෙම දෙයක් නෑ. ඒක හදිසි අනතුරක්, එච්චරයි. සරලයි.
ජුණ්ඩප්පුවා Sunday, 13 February 2022 10:42 AM
දොන් නෙවෙයි බං ගොන්...
Samantha Sunday, 13 February 2022 04:56 PM
ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති මතක් වුණා එතුමා මැරුණේ ඕවාට විරුද්ධව සිටි නිසා කියලයි මම හිතන්නේ...!