දඹදිව වන්දනාවේ රැගෙන ගිය 38 දෙනකුගේ නඩයක් දෙවැනි දිනයේදී චෙන්නායි නුවර හෝටලයක අතරමං කර සිටි බවත් පුත්තලම පාලවිය සුගත දඹදිව සංචාරක ආයතනය ඔවුන් වන්දනාවේ රැගෙන යෑමට ඉදිරිපත් වූ බවත් චෙන්නායි නුවර ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමියෝ එසැණට කීහ. පාදුක්කේ බව කියන පුද්ගලයකු ළඟ ඔවුන් සතු රුපියල් ලක්ෂ විස්සක් පමණ ඇතැයි ද ඔහු වන්දනාකරුවකුගෙන් රුපියල් 65000 බැගින් අය කරගෙන ඇතැයි ද මහානාම හිමියෝ පවසති. මේ නඩයේ අසනීපකරුවකු ශ්‍රී ලංකාවට එවන බවද ඒ හිමියෝ සඳහන් කරති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
වන්දනා නඩයක් අතරමං වෙයි