සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය 1972 දී පැනවූ ව්‍යවස්ථාවෙත්, 1978 ජේ ආර් ජයවර්ධන ජනපතිගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් අඩුපාඩුකම් හා දෝෂ පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ‘එසැණ‘ සමඟ විග්‍රහයක් කළේය.
ඔහු අවධාරණය කරනුයේ 1978 ව්‍යවස්ථාවේ විධායක ජනාධිපති බලය අහෝසි කිරීමට මුළු රටම එක් විය යුතු බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 2016 වන තුරු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බව ද සිල්වා මහතා කියයි.
තමා කිසි ලෙසකින් දේශපාලනයට නොඑන බවත්, අනාගත රජයක තනතුරක් නොදරන බවත්, එහෙත් විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට නීතිමය දැනුම ලබා දෙන බවත් සිල්වා මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘විධායක ජනපති ක්‍රමය එපා : දේශපාලන මඩගොඩට බහින්නෙත් නෑ‘