විදුලි බලමණ්ඩලය පසුගිය මාස දහයේ දී කාර්යාල කුලී වෙනුවෙන් රුපියල් එක්කෝටි හතළිස් එක් ලක්ෂයක් ද, 2010 දී රුපියල් එක්කෝටි හැට එක් ලක්ෂයක් ද, වැය කැර ඇතැයි එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදුලි බල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. විදුලි බල මණ්ඩලය අලාභයට පවත්වාගෙන යයි.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විදිලි මණ්ඩලේ කෝටි තුනක් කුලී ගෙවලා
සමන් Thursday, 15 December 2011 03:47 PM
තවත් කාට හරි කොටසක් යනවද දන්නෙ නෑ
molakaraya Thursday, 15 December 2011 06:49 PM
වියදම් විතරක් කෝටි ගණන්වලින්. ආදායමත් ඔහොමම හෙළිකළොත් හොදයි.
හසන්ක Thursday, 15 December 2011 07:04 PM
ඉතින් පාඩු නොලබනවනම්නේ පුදුමෙ......!