
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව අද (15) පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
රජයේ ප්‍රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්‍රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක්, ජනවාරි 1 වැනිදා සහ ජුලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනයට අනුකුලව එම යෝජනාව ඉදිරිපත් කළ බවත් විදුලිබල මණ්ඩලය එම යෝජනාව සකස් කිරීමේදී සත්‍ය විදුලිය ජනන දත්ත සහ විදුලිය විකුණුම් දත්ත, සත්‍ය ඉන්ධන, ගල්අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් යොදාගත් බවත් එම නිලධාරියා කීය.
මෙම වසරේ විදුලි ජනන සැළසුම සහ විදුලි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී එහි උපරිම ප්‍රතිලාභය, විදුලිය අඩු වශයෙන් භාවිතා කරන පාරිභෝගිකයන් වෙත ලබාදීම අරමුණු කර ගෙන එම යෝජනාව සකස් කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන කොමිසමට
මල් මාමා Monday, 15 May 2023 08:08 PM
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද. ඒ අමාරුව කාලකන්නි කාංචන විජේසේකර ගෙවලයා දන්නේ වැඩි කිරීම පමණි.
ashok Tuesday, 16 May 2023 07:31 AM
අපිව රවටන්න සොච්චමක් අඩු කරයි
aravinda Monarawila Tuesday, 16 May 2023 01:09 PM
ජනාධිපති චන්දයට සැරසෙනවා ,වරෙල්ලා හොර රැල ,ඔබලාව වැලිකඩට යවන්නම්