2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුලි කණු පාර පුරා
පිටබැද්දර ජයා Sunday, 27 July 2014 05:07 AM
රියදුරාට හිතෙන්න ඇති එ් හරියට කණු මදි වගේ කියල , ඉතින් බාගෙන් බාගෙන එන්න ඇති (නදී)
සෙනෙවි Sunday, 27 July 2014 06:22 AM
ධම්ම හරි. මේ පෙර බල ගැන්වූ කොන්ක්‍රීට කනු වර්ගයක්. ඒවායෙයි කම්බි හීනි උනාට විශාල ආතතියකට ඔරොත්තු දෙනවා. මෙවැනි ඝට්ඨනයකට සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් ඔරොත්තු දෙන්නෙ නෑ. පෙර බල ගැන්වූ පාලම් බාල්කයක් උනත් වැරදි පැත්තෙන් ඉස්සුවත් කැඩී යනවා. (නදී)
වසන්ත Sunday, 27 July 2014 07:48 AM
මණ්ඩලයට ලාබයි. අපේ බිලට අලාබයි (නදී)
උනම්බුව Saturday, 26 July 2014 11:34 AM
පාර වහල දාන්නකෝ ඉක්මනට (නදී)
ඉසුරන්දි Sunday, 27 July 2014 09:52 AM
ප්‍රවාහනයේ දුර්වල කම්. ආරක්ෂාව අතින් බින්දුවයි අපේ රටේ ප්‍රවාහන සේවය. (නදී)
අනිල් පෙරේරා Saturday, 26 July 2014 12:08 PM
මේ කානු කැඩිලා තියෙන අයුරින් ගොඩාක් දේ හිතා ගන්න පුලුවන්. සවි ශක්තිය අතින් උපරිමයි වගේ, පදිකයිනට දෙවියන්ගෙම පිහිට තමයි. (නදී)
ජයදුන් ද මැල් Saturday, 26 July 2014 12:23 PM
වව්නියාවේ සිට කුලියාපිටියට විදුලි කණු ප්‍රවාහනය කරන්නට හේතුව කුමක්ද? ඊට වඩා ලඟ තැනැක් තිබුණේම නැද්ද? ඒ තරම් දුරක් ප්‍රවාහනය කරනවා කියන්නේ ඉතාම අනතුරුදායකයි...? (නදී)
වසන්ත Saturday, 26 July 2014 01:30 PM
විදුලි බල මණ්ඩලය විදුලි කණු ලාබෙට වව්නියාවෙන් අරගෙනද? මණ්ඩලයට විසාල ලාබයක් ඇති නේද ? (නදී)
චන්ද්‍රා Saturday, 26 July 2014 02:58 PM
කණු ගැටගහගන ගිහින් තියෙන්නේ දිරපු පටියකින් වගේ (නදී)
චන්ද්‍රා Sunday, 27 July 2014 02:55 PM
ලංකාවටම අවශ්‍ය විදුලි කණු නිපදවන්නේ කොහේද? මේවා දුම්රිය මඟින් ප්‍රවාහනය කළොත් මුදලත් නාස්තියත් ඉතිරිවී මහා මාර්ගවල තදබදයත් අඩුවෙනවා නේද? (නි)
ලක්ෂිත Saturday, 26 July 2014 03:57 PM
ප්‍රවාහනය කරනකොට තමයි ලොක්කන්ට කොමිස් කුට්ටිය වැඩිවෙන්නේ මණ්ඩලයට හෙන ගෙහිලා තියෙන්නේ. (නදී)
ධම්ම Saturday, 26 July 2014 06:37 PM
කොන්ක්‍රීට් කණු නැමිය නොහැකියි. එහි ශක්තියෙන් ප්‍රයෝජන ගත හැක්කේ කෙලින් හිටුවා ඇති තාක් කල් පමණයි. ඉතින් හරහා වැටුන මේ කොන්ක්‍රීට් කණු කැඩී යාමෙන් ඒවා සවි ශක්තියෙන් අඩු බවක් ගම්‍ය වන්නේ නැහැ. මෙහි වැරැද්ද මේවා ප්‍රවාහන කිරීමේදී නියමිත නිර්නායකයන් අනුගමනය නොකිරීමයි.(නදී)