පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට වසර 136ක් පිරීම නිමිත්තෙන් සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයක් පැවැත්විණි.
මහියංගණ රාජමහා විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම මාහිමියෝද, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති හා කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියෝද, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියද, දායක සභාපති දොස්තර ලක්ෂ්මන් ආටිගල ද ප‍්‍රථම මල් පූජාවට සහභාගි වූහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
විදුලකරට 136 සපිරෙයි