IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වේදනා නාශකයක් තහනම් කරයි

ඒක්තරා වෙළඳ නාමයක් යටෙත් ආනයනයට කරන ලස ප්‍රතිජීවික ඖෂධයක් ඉකුත් සතියේ තහනම් කළ බව විලවුම් උපකරණ සහ ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පැවසීය.

මෙම ඖෂධය වේදනා නාශකයකි.

ඉන්දියාවේ ඖෂධ සමාගමකින් ආනයනය කර තිබිණි.

මෙම ප්‍රතිජීවක ඖෂධය වෙනත් වෙළෙඳනාම යටතේ භාවිතයේ පවතින බවත් වෛද්‍ය බෙනරගම මහතා සඳහන් කළේය.

තහනමට ලක් කරන ලද ඖෂධ බෝතල් අතරින් සමහරක මූඩි හරියාකාරව මුද්‍රා තබා නොතිබුණු බව ද ඇතැම් බෝතල්වල බෙහෙත් කැටි ගැසී තිබුණු බව ද, මේවා භාවිතයට නුසුදුසු ඖෂධ ලෙස පරීක්ෂණවලදී තහවුරු වුණු බව ද වෛද්‍ය බෙනගරම මහතා කීවේය.



අදහස් (0)

වේදනා නාශකයක් තහනම් කරයි

ලංකා Friday, 14 March 2014 12:07 PM

නම කිව්වනම් හොඳයි නේද? (ත)

:       0       0

චමත් Friday, 14 March 2014 12:44 PM

තහනම් කරපු එකේ නම කිව්වොත් හොඳයි නේද? (ත)

:       0       0

දිල් Friday, 14 March 2014 01:25 PM

කරුණාකර නම කියන්න

:       0       0

රොහාන් Friday, 14 March 2014 01:36 PM

මේ වගේ දේවල් මහජනතාව දැනුවත් වෙන්න නම කියන්න ඕනේ නැත්නම් මේවා පාමසිවල හොරෙන් විකුනනවා එම නිසා මේකේ නම මෙවැනි දේවල් නමත් සමග දානවනම් ගොඩක් වටිනවා (අ)

:       0       0

ප්‍රසන්ත Friday, 14 March 2014 01:37 PM

අපේ මාධ්‍ය හරි හොදයි, (අ)

:       0       0

ආසඩ් Friday, 14 March 2014 06:19 PM

ප්‍රරතිජීවික ඖෂධ හා වේදනා නාශක කියන්නේ දෙකක් බව දන්නවද (අ)

:       0       0

පද්මිණි Friday, 14 March 2014 06:36 PM

මෙහෙම කරද්දී එම බෙහෙතේ නම ජනතාවට දැනුවත් කළ යුතුයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site