අනුරාධපුර රෝහලේ එම්ආර්අයි ස්කෑන් යන්ත්‍රය ඇති කාමරයේ ගින්නක් හටගෙන ඇතැයි පැතිර ගිය ආරංචියකට ගිනි නිවන රථ ද කැඳැවිණි.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජේදාස අතපත්තු මහතා කීවේ ස්කෑන් යන්ත්‍රයට වතුර බින්දුවක් වැටීමෙන් දුමක් පිටවී ඇති නමුත් ගින්නක් හට නොගත් බවයි.
රෝහල් භූමියේ අපද්‍රව්‍ය පිළිස්සීමකින් අවට දුම පැතිරුණු අතර ඒ දුම රෝහලේ ගින්නකින් පිටවීයැයි වැඩි දෙනෙක් සැක පහළ කළහ.
2025 දෙසැම්බර් මස 04
700
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතුර බිංදුවටත් බය වෙලා
උාදාරත් Thursday, 27 November 2014 05:52 AM
යන්තර ගැන මීට වැඩ සැලකිලිමත් විය යුතුයි (අ)
විල්බට් Wednesday, 26 November 2014 08:40 AM
අද අනුරාධපුරයෙන් ආරංචි වෙන්නෙම අමුතුම දේවල්. (ස)
මාලි Wednesday, 26 November 2014 04:28 PM
වගකීමෙන් තොර ප්‍රකාශ නිකුත් කරන මාධ්‍යකාරයන්ට දඩුවම් කල යුතුයි (නදී)
අශේන් Wednesday, 26 November 2014 11:27 PM
මචං....ජය වේවා!........(ස)
ජයත් Wednesday, 26 November 2014 06:44 AM
ආරක්ෂාව සම්බන්ද කටයුතු වලදී විශ්ෂයෙන් විදුලිය සම්බන්දයෙන් නම් අපේ රටේ ආරක්ෂාව නම් බින්දුවයි .මේ ගැන කාටවත් ඕන කමක් නැහැ මාධ්‍යත් දවස තිස්සෙම කැම උයන ඒවා රූපලාවන්‍ය ගැන තොරතෝංචියක් නැතුව කියවනවා මිසක් මේවගේ ආරක්ෂාව සම්බන්දයෙන් කතා කරන්නෙම නැහැ ! (දී)
වරුණ Wednesday, 26 November 2014 06:48 AM
කතාවක් තියෙනවනේ ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියල ඒ දුමට ආයෙත් බයවෙන්න ඇති කට්ටිය (දී)
ලසන්ත Wednesday, 26 November 2014 07:12 AM
පුරව සුදානම නම් හොදයි (දී)
ඉසුරන්දි දෝහා Wednesday, 26 November 2014 07:25 AM
සැමදෙයක් ගැනම අවධානයෙන් සිටීම බොහොම හොදයි එකපාරටම කලබල නොවී! (දිල්)