IMG-LOGO

වැඩි කළ බැංකු ණය පොළිය පහත දමන්නැයි උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

වැඩි කළ බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (10) පැවැත්විය

එහිදී ඔවුන් කියා සිටියේ බැංකු ණය පොලිය  ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තිය සමිති රැසක් එකතු වී ක්‍රියා මාර්ග ගන්නා බව ය



අදහස් (3)

වැඩි කළ බැංකු ණය පොළිය පහත දමන්නැයි උද්ඝෝෂණයක්

Bamunuarachchi Tuesday, 10 January 2023 04:18 PM

එහෙමකලොත් අපේ තැන්පතු ආපසු ගන්නවා එතකොට උඹලාට කෙලවෙනවා.

:       0       1

සමන් Tuesday, 10 January 2023 04:31 PM

ණය පොළිය වගේම බැංකු ගිණුම් වලට ගෙවන පොලියත් මේ වෙලාවේ වැඩියි. හේතුව වන්නේ උද්ධමනය. ඉතින් ණය පොළිය අඩු කරනකොට තැන්පත් සඳහා දෙන පොලියත් අඩු වෙනවා. ඔය එකම කාසියේ දෙපැත්ත බවත් අපි තේරුම් ගන්න ඕනා. අපේ ඉන්න ආර්ථික දැනුම තියෙන දේශපාලකයන් ඕවා ගැන සාමාන්‍ය ජනතාවට තේරුම් කරනවා මදි.

:       0       0

BamunuarachchiWednesday, 11 January 2023 07:46 AM

මේවා තේරුම් කර දෙන බැංකු අධිපතිගේ කතා සමාජ මාද්‍යවල නිතර පලවෙනවා. මිනිස්සු ඒවා කියවන්නේ නැහැ. කියවන්නේ ජෙපංන්ගේ වැඩකට නැති පල හෑලි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site