IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වටරැක විජිත හිමි රිමාන්ඩ්

පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි ජූලි 02 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නම් බන්ධනාගාර රෝහලෙන් එම පහසුව සලසන ලෙස මහේස්ත්‍රාත් බන්ධනාගාර නිලධරයනට නියෝග කළේය.

විජිත හිමියනට එරෙහිව මහියංගනය ශාසනාරක්ෂක බල මණ්ඩලය මීට මාස පහකට පෙර බ්‍රහ්ම දණ්ඩනය පැනවීය.

 

 



අදහස් (0)

වටරැක විජිත හිමි රිමාන්ඩ්

ඇසළ Wednesday, 25 June 2014 07:57 PM

මේ පිස්සු වහන්සේව අංගොඩ මානසික රෝහලේ අවුරුදක් දෙකක් තිබ්බනම් ඉබේම ලෙඩේ හොද වෙයි. (දී)

:       0       0

සුගුනවති ඇමෙරිකාවේ සිට Wednesday, 25 June 2014 08:00 PM

අනේ අපොයි ...වටරැක උන්නැහේ ඇදගෙන නාලා........ හිරේට දාල බබාට බලාගන්න කියන්නයි තියෙන්නේ (දී)

:       0       0

ප්‍රියංක Thursday, 26 June 2014 03:37 PM

සුදුස්සාට සුදුසු තැන. (ස)

:       0       0

කුමාර Thursday, 26 June 2014 11:22 AM

නිතිය කාටත් පොදුයි (දී)

:       0       0

පිටිගල Wednesday, 25 June 2014 09:46 PM

තදබල දඬුවම් දෙන්න ඕන. මෙයා කරන්න හදපු වැඩේ සාර්ථක උනා නම් අහිංසකයෝ කීදෙනෙක් අමාරුවේ වැටෙනවද?(දී)

:       0       0

ප්‍රියංක Thursday, 26 June 2014 11:40 AM

කියන්න වදන් නෑ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 25 June 2014 05:38 PM

කොට්ටෝරුව කොටලා කොටලා කෙහෙල් ගහට කෙටුවදාට හොට පටලව ගන්නවා කියල අපිනම් දැනගෙන උන්නේ පුංචි කාලෙදිමයි ! (අ)

:       0       0

රොකී Thursday, 26 June 2014 12:35 AM

අන්තිමට සෙල්ලම නතර වුණේ උසාවියේ... (නි)

:       0       0

වසන්ත Thursday, 26 June 2014 12:35 AM

වරදක් කර ඇත්නම් දඩුවම් විඳිය යුතුයි (නි)

:       0       0

සෙනෙවිරත්න Thursday, 26 June 2014 12:35 AM

අනේ හාමුදුරුවනේ! (නි)

:       0       0

ගගලී Wednesday, 25 June 2014 05:56 PM

පැහැදිලිවම පෙනෙනවා වටරැක හිමිට අවශ්‍ය දේ..කනගාටුයි වැරද්දක් කරොත් දඬුවම් ලැබියයුතුමයි. (අ)

:       0       0

සිහිලැල් Wednesday, 25 June 2014 06:21 PM

මෙයාව අයිත එලියට එවන්න එපා (දී)

:       0       0

කොටදුපේ සුමන තෙර Wednesday, 25 June 2014 06:32 PM

නාටකේ ආදිනව (නදී)

:       0       0

මහනාම Wednesday, 25 June 2014 07:15 PM

මේ වගේ චීවර ධාරීන් ශාසනයටත් නිගාවක්. මෙචච්ර දියුණු සමාජයේ මේ වගේ පහත් රගපෑම් කරන්නේ ඇත්තටම පිස්සුද මන්දා ? වහාම මානසික වෛද්‍ය වරයෙක් ලගට යවාවි. නමුත් ඇත්තටම පිස්සු නොවී , ලාබදායි ප්‍රචාරයක් ගන්න , පොඩි මාද්‍ය සංදර්ශනයක් කරන්න ගිහින් අහු උනා එචචරයි . කොහොම නමුත් අත් හිටවූ දඩුවමක් දි අවාවද කර නිදහස් කිරීම මගේ හැගීමයි පෙර වැරදි නැතිනම්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site