IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


වැටුප් වැඩි කරන්නැයි කොල්ලුපිටියේ උද්ඝෝෂණ

(ශාන්ත රත්නායක)

ජල - විදුලි ගාස්තු වැඩි කිරීමට හා අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිල  නොකිරීම, වැටුප් වැඩි නොකිරීම ,ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්  ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය වෘත්තීය සමිතිය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද  25 ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කොල්ලුපිටිය  මූලස්ථානය ඉදිරිපිට පැවැත්විය.

එහිදී විවිධ සටන් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු



අදහස් (6)

වැටුප් වැඩි කරන්නැයි කොල්ලුපිටියේ උද්ඝෝෂණ

කුලියට කැහීම Thursday, 25 August 2022 07:07 PM

පැය 8 පඩිය අරගෙන පැය 5 ක් දවසකට වැඩකරන මේ උන්දැලා රස්සාවල තියාගන්න එකටම සතුටු වෙන්න ඕනි..! වියදමට සරිලන වැටුප ලබන්නට ගෙවන පඩියට අවංකවම වැඩකරහම රටටත් පවුලටත් සෙතක් වෙයි!

:       3       16

Nandasena grFriday, 26 August 2022 05:42 AM

කුලියට කහින ඔබලාගේ ඔය සාම්ප්‍රදායික කියවිල්ල ගැන ඔබලාම පොඩ්ඩක් කල්පනා කරන්න. මනුස්සයෙක් රස්සාවට යනවා. එතැනදී ආයතන පාලකයෝ රාජකාරි පවරනවා. අර මනුස්සයා ඒ රාජකාරි හරි⁣යට කරන්නේ නැතිනම් අර පාලකයාට තීරණයක් ගන්න පුළුවන්. මෙතැනදී කියන්නේ වැඩිකරන බඩු මිලේ හැටියට පඩිය මදි කියන එක. කාට හරි කියන්න පුළුවන්ද ඒ කතාව බොරුයි කියලා. එහෙම කියන්න පුළුවන් වහල්ලුන්ට විතරයි.

:       0       2

උස නම් " කම්කරු " ඇත්ත...! Thursday, 25 August 2022 07:19 PM

උස නම් " කම්කරු " ඇත්ත...! ඒත් කම්කරු සංගමයේ උද්ඝෝෂණයට පේන්න උස අය ඉන්නවද බලන්නකො..? ඒත් මෙතැන කොහොමද " මිටි " අය ඉන්නේ.,..?

:       1       10

Prase Friday, 26 August 2022 07:40 AM

රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණ කිරීම නීතියෙන් තහනම් කළ යුතුමයි. වෘත්තීය සමිති වහා අහෝසි කරන්න.

:       2       0

Rasika Friday, 26 August 2022 08:53 AM

මේ අයට පඩි ලැබෙන්නෙ උද්ඝෝශන කලොත් විතරයි.

:       0       2

nalin Friday, 26 August 2022 10:03 AM

පඩිය අඩුයි නම් වැඩි පඩියක් තියෙන ජොබ් එකක් හොයාගන්න කියන්න. මෙහෙම රජයේ සේවකයොන්ට නිකන් කන්න බොන්න දෙන්න බෑනෙ. පඩි මදිනම් පිට රට රස්සාවකට ගිහිල්ල හම්බකරගන්න කියන්න. හැමදේම නිකන් ගන්න පුරුදුවෙලා ඉන්නේ මේ මිනිස්සු. එහෙම උනාම රටවල් බන්කොලොත් වෙනවා කියන එක අහන්නත් දෙයක්ද?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site