IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වකුගඩු මරුවා විල්ගමුවටත් පනී

විල්ගමුව ,හදුන්ගමුව , කුඹුකන්දන , විහාරගම ,වෙහෙරගල හා මාරක ගම්වල වී වගාවට යොදන රසායන ද්‍රව්‍ය වලින් පසුගිය වසර තුනේ අඩු ගණනේ වකුගඩු රෝගයෙන් 120 දෙනකු පමණ මිය යන්නට ඇතැයි විල්ගමුව ප්‍රාදේශිය ලේකම් දිනිප්‍රිය හේරත් මහතා කියයි.

වකුගඩු රෝගීන් 600 ක් පමණ සිටින බව කියන ඔහු  එම රෝගයට ගොදුරු වු වැඩි දෙනා වයස අවුරු 35- 45 ට වැඩි වු වෝ බව ද සදහන් කරයි.

විල්ගමුව රෝහලේ වෙනම වකුගඩු ඒකකයක් ද අරඹා ඇත.

රෝගය පැතිරී යන ප්‍රදේශයට  පිරිසිදු පානීය ජලය  සැපයීමට පියවර ගෙන තිබේ.

විල්ගමුවේ විසිනවදහසකට අධික පිරිසක් ජීවත් වෙති. ප්‍රධාන රැකියාව ගොවිතැනයි.

ශෘහ මුලිකයා මිය ගිය පසු පවුල කඩා වැටෙන හෙයින් ස්වේඡ්ජා සංවිධාන හා දේශපාලන අධිකාරියේ සහායෙන් අරමුදලක් ඇරැඹිමට ද ප්‍රාදේශිය ලේකම් අදහස් කරයි.

 

 

  

 



අදහස් (0)

වකුගඩු මරුවා විල්ගමුවටත් පනී

සරත් බණ්ඩාර Sunday, 08 June 2014 10:01 PM

ගොවිතැනට යොදන රසායනික ද්‍රව්‍ය බහවිතයේදී ආරක්ෂාවීමේ ක්‍රම ගැන ගොවින් දැනුවත් කරනෙනැහැ .මේ ගැන බහුජාතික සමාගම් වගකියන්න ඕන (දී)

:       0       0

කුමාරි Monday, 09 June 2014 01:30 PM

රසායනික පොහොර හා කෘමිනාශක භාවිතය මෙරටින් ඉවත් කර සියලුම ගොවීන් කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතුයි. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය අනිවාර්ය වේ. (දී)

:       0       0

ජිවක Monday, 09 June 2014 12:23 AM

පින්වත් සරත්, රසායනික බෝතල් වල ලේබලේ ලියල තියෙන්නේ මොනවද? (දී)

:       0       0

ජීයවක Sunday, 08 June 2014 04:27 PM

වී වගාවට යොදන රසායන ද්‍රව්‍ය නොමිලේ දෙමුකෝ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site