ලාෆ්ස් ගෑස් කිලෝ 12.5 මිල  අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 150කින් ඉහළ දමන බව නිවේදනය කර ඇත.

ඒ අනුව  කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයේ නව මිල රුපියල් 4,250 දක්වා ඉහළ ගොස් තිබේ.

කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ මිල රුපියල් 65 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 1,710 කි.