IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලොස් ඇන්ජලීස් කඨිණ පිංකම

 අැමරිකාවේ ලොස් ඇන්ජලීස්  නුවර ධර්ම විජය බෞද්ධ විහාරස්ථානයේ 2014 වාර්ෂික කඨිණ පිංකම  සිකුරාදා සෙනසුරාදා පැවැත්විය

 අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ  පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි  ඔක්තෝබර්  මස 11 වැනි සෙනසුරාදා සර්වරාත්‍රික පරත්‍රාණ ධර්ම දේශණයක් හා  පසු දින  50 නමක් විෂයෙහි දහවල් දානය පිරි නැමිණි.

ලොස් ඇන්ජලීස් හි වැඩ බලන ශ්‍රී ලංකා  කොන්සල් ජනරාල් මල් රාජ් සිල්වා හා දෙහිවල ගල්කිස්ස නගරාධිපති අමරතුංග යන මහත්වරුන්ද මේ පින්කමට එක් වුහ

 

1554559_4723906951337_5632136456337734796_n 1898192_4723901951212_8514208526897497578_n 10294388_4721969022890_8461596318839626634_n 10514721_4723899871160_8709301978243516465_n 10730879_4723927271845_2691544712925711708_n

 



අදහස් (0)

ලොස් ඇන්ජලීස් කඨිණ පිංකම

වජිර Friday, 17 October 2014 12:21 AM

අපේ ටොරෙන්ටෝ විහාරයේ කඨිණය 11-12 දෙදින ලස්සනට තිබුනා (නි)

:       0       0

අමන්දා Tuesday, 14 October 2014 08:52 PM

ඇමරිකාව , ඕස්ට්‍රේලියාව ,බ්‍රිතාන්‍යය වැනි රටවල් සියලුම ආගම් සහ ජාති ගරු කරනවා. ලංකාව ජාතිවාද ,ආගම්වාද තියාගෙන පිරිහෙනවා (නි)

:       0       0

ලක්ෂාන් Wednesday, 10 December 2014 12:34 PM

සාධු.... සාධු.... මහා පින් කමක් (දී)

:       0       0

මීනු Tuesday, 14 October 2014 10:12 PM

සාධු සාධූ සාධු!!! (නි)

:       0       0

සරත් Tuesday, 14 October 2014 08:18 AM

ඇමරිකාවේ මෙහෙම දෙයක් වන එක ලොකු දෙයක් .(හේ)

:       0       0

ටුආන් Wednesday, 15 October 2014 01:34 AM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

තිස්ස Tuesday, 14 October 2014 09:52 AM

වටිනා මෙහෙවරක්. ගරු පියනන්ද හිමි ඇතුළු සියලු හිමිවරුනට දළදා සමිදු පිහිට ලැබේවා.(හේ)

:       0       0

ආධිත්‍ය Tuesday, 14 October 2014 10:41 AM

සාධු සාධු සාධු! (නි)

:       0       0

ශාන්ත Tuesday, 14 October 2014 10:50 AM

වල්පොල පියනන්ද ස්වමින්වහන්සේට තවත් කාලයක් ඇමෙරිකාවේ බෞද්ධ කටයුතු කිරීමට ඔබ වහන්සේ නිදුක් නිරෝගිව ජිවත් වීමට වාසනාව ලැබේවා.(හේ)

:       0       0

රන්දෙනිය Thursday, 16 October 2014 07:39 PM

අමන්දා කී කතාව හරි. (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Thursday, 16 October 2014 12:45 AM

ඇමෙරිකාවේ තිබෙන බෞද්ධ පන්සල් බොහොමයක මේ දිනවල කඨිණ පිංකම් උත්සව පැවැත්වෙනවා. නිව් ජර්සි බෞද්ධ විහාරයේ කඨිණ පුජෝත්සවය මෙම ඔක්තෝබර් මස 19 වැනි දින පැවැත්වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site