IMG-LOGO

ලස්සන පෙන්නා ලස්ස 10කට ඇනලා

රන් ආලේප කළ ව්‍යාජ අභරණ ගම්පහ අවට බැංකු කිහිපයකට උගස් කැර රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් වංචා කළැයි කියන 21 හැවිරිදි එක් දරු මව ගම්පහ පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඇය ළඟ ව්‍යාජ හැඳුණුම්පත් හතක් ද තුබූබවත් ඇය ඇගේ ලස්සන ද මේ වංචාව කිරීමට උපයෝගී කැර ගන්නට ඇතැයි ද කියති.



අදහස් (0)

ලස්සන පෙන්නා ලස්ස 10කට ඇනලා

පුෂ්පේ Saturday, 18 August 2012 09:00 AM

මෝඩකමට බෙහෙත් නෑ ..මොනවා උනත් ගෑනි දක්ෂයි...(ස)

:       0       0

හේමචන්ද්‍ර Saturday, 18 August 2012 10:03 AM

බැංකුවෙ අයගේ උපකාරයක් නැතිව මේවගේ දේවල් වෙන්නේ කොහොමද? මීට කළින් රන් බඩු හද හදා බැංකුවලට උගස් තියලා කොටි ගානක.. ඒ සිද්ධියවත් මතක නැති හැටි...!!(නු)

:       0       0

නදීශා Saturday, 18 August 2012 10:54 AM

නියමයි.(ස)

:       0       0

සිසිර Friday, 17 August 2012 12:39 PM

පරීක්ෂා කරල නෙමෙයිද උකස් බඩු ගන්නේ.. (ස)

:       0       0

නිමල් Friday, 17 August 2012 12:45 PM

ලස්සන දැක්කම ‍අපේ අය වෙව්ලනවනේ...එකයි මේ සල්ලි දීලා තියෙන්නේ... (ස)

:       0       0

වරුණ Friday, 17 August 2012 12:52 PM

මූණේ ලස්සන හදවතේත් තිබුණනම්...... (ස)

:       0       0

ප්‍රවීන් Friday, 17 August 2012 09:33 PM

එහෙනම් මෙයා ෂුවර් එකටම පොලීසියෙනුත් නිදහස් වෙලා ඒවි..(ස)

:       0       0

අමිල කටුනායක Friday, 17 August 2012 09:45 PM

64 මායමට අහුවුණා නේද ? (ස)

:       0       0

අමර Friday, 17 August 2012 10:54 PM

හොඳට හොයලා බලල නෙමෙයිද උකසට ගන්නේ..(ස)

:       0       0

සනත් Friday, 17 August 2012 02:40 PM

මූණ බලාගෙනද රත්තරන් උගසට ගන්නෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 327 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site