IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට එයි

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ (අයි.සී.සී) එක්දින පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට පැමිණීමට සමත්ව සිටියි.  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති අවසන් එක්දින තරගයේදී ලෝක වාර්තාගත කඩුලූ ත‍්‍රිත්වය ලබා ගැනීම නිසා ශ්‍රේණිගත කිරීමේ 19 වැනි ස්ථානයේ සිටි මාලිංග ශ්‍රේණිගත කිරීමේ 11 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දෙරට අතර තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වු මහේල ජයවර්ධන (ලකුණු 180) ස්ථාන පහක් ඉදිරියට එමින් එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 17 වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා සිටියි. එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම

ස්ථානය ක‍්‍රීඩකයා ප‍්‍ර/ල
1. ගේ‍්‍රම් ස්වාන් (එංගලන්තය) 707
2. ඩැනියල් විටෝරි (නවසීලන්තය) 701
3. මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව) 680
4. සයීඞ් අජ්මල් (පාකිස්තානය) 673
5. ඬේලි ස්ටේන් (ද.අප‍්‍රිකාව) 663
6. මෝනි මෝකල් (ද.අප‍්‍රිකාව) 661
7. ඩග් බොලින්ජර් ( ඕස්ටේ‍්‍රලියාව) 659
8. රේ ප‍්‍රයිස් (සිම්බාබ්වේ) 658
9. එල්.ටොස්ට්සොබි (ද.අප‍්‍රිකාව) 652
10. හර්බජාන් සිං (ඉන්දියාව) 641
11. ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව) 639
12. බ්‍රෙට් ලී ( ඕස්ටේ‍්‍රලියාව) 632
13. අබ්දුර් රසාක් (බංග්ලාදේශය) 622
14. සකීබ් අල් හසන් (බංග්ලාදේශය) 610
15. අජන්ත මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) 608
16. නුවන් කුලසේකර (ශ්‍රී ලංකාව) 575



අදහස් (0)

ලසිත් මාලිංග 11 වැනි ස්ථානයට එයි

ranjith Saturday, 27 August 2011 03:39 PM

හොදයි

:       0       0

රංජිත් Saturday, 27 August 2011 03:39 PM

හොදයි

:       0       0

chathura - elpitiya ella Friday, 02 September 2011 07:47 AM

තව ඉදිරියට ආ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site