සිංහල දෙමළ අලුත් අවුරුදු නිමිත්තෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුහු බක් මහ උළෙලක් පැවැත්වුහ.
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියන්, ප්‍රවීණ රංගන ශිල්පිනි අනෝජා වීරසිංහ මහත්මිය සහ විදුහල්පති වෙනුරි හෙට්ටිආරච්චි මහත්මිය ද එහිදී කතා කළහ.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මියගේ මාර්ගෝපදේශකත්වයෙන් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ වත්තල, පානදුර, ගම්පහ, නුවරඑළිය, රත්නපුර සහ අනුරාධපුර පාසල්හි ද අවුරුදු උත්සව පැවැත්විණි.
.jpg)
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලයිසියම් සිසුහු අවුරුදු සමරති
පසන් - මහරගම Monday, 07 April 2014 10:02 AM
ජාත්‍යන්තර පාසලක් වුවත් අපේකම රැක ගැනීමට ඔබ පාසල ගෙන ඇති උත්සාහය අනෙකුත් ජාත්‍යන්තර පාසල් වලට පවා පූර්වාදර්ශයකි. (ස)