IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලබන වසරේ මනාප පොරේ ඉවරයි

ලබන වසරේ පාර්ලිමේන්තුවට මුලින්ම ඉදිරිපත් කරන පනතින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බවත් ඒ අනුව මනාප ඡන්ද ක්‍රමය අහෝසි වන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. එම පනතට පූර්ණ සහයෝගය දෙන බව එක්සත් ජාතික පක්ෂයේ පී. හැරිසන් මන්ත්‍රීවරයා කීවේය.



අදහස් (0)

ලබන වසරේ මනාප පොරේ ඉවරයි

වරාවිට Friday, 09 December 2011 06:32 PM

තවත් වටින ජීවිත ටිකක් නැති වෙන්න කළිං ඕක ආවොත් හොදයි

:       0       0

ප්‍රියන්ත සද්ධ කැටවල Friday, 09 December 2011 06:05 PM

ආණ්ඩුවේ හොදම පණත මේ පනතයි.

:       0       0

අකුරුගොඩ නිහාල් Friday, 09 December 2011 06:48 PM

පළාත් සභා අහෝසි කරල මධ්‍යම රජයෙන් කෙළින්ම ප්‍රාදේශීය සභාව හරහා රට පාලනය වන ක්‍රමයකුත් ඉක්මනින්ම හදන්න බැරිද...? එවිට මෙයට වඩා ක්‍රමවත් සහ ජනතාවට සමීප පාලනයක් සහ ඉක්මන් දියුණුවක් රට තුළ ඇතිවන බව මගේ විශ්වාසයයි..

:       0       0

ක්‍රිෂාන් විතාන Friday, 09 December 2011 09:37 PM

ඔය පනතට බාල ගිරි දෝසේ

:       0       0

ගම්මැදගම චන්ද්‍රෙජෝති Friday, 09 December 2011 09:34 PM

ශ්‍රි ලංකා කාලගුණ විද්‍යා දේපාර්තුමේන්තුවේ අනාවැකි මෙන් අපිට විශ්වාසයි

:       0       0

වසන්ත Saturday, 10 December 2011 12:36 PM

යන්තම් ඇති

:       0       0

ජගත්හේවා Saturday, 10 December 2011 03:43 PM

ඇති යාන්තම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site