ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ලබන සිකුරාදා (15) ශ්‍රී ලංකාවට පක්ෂව පැවැත්වෙන උද්ඝෝෂණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලන්ඩන් නුවර ශාඛාවෙන් පිරිස් සහභාගී කැර වීමට නියමිතය.
පක්ෂ ශාඛාවේ සභාපතිනි රානි බුලත්වෙල, ත්‍රස්ත විරෝධී ශ්‍රී ලංකා එකමුතුවේ කැඳවුම්කරු අනුර මැදගෙදර ජීනිවා යන පිරිස් සංවිධානය භාරව සිටිති.
සිංහල, දෙමළ හා මුස්ලිම් සංවිධානයන්ගේ පිරිස් ජිනීවා යෑමට නියමිත බව ද ඔවුහු කියති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ලන්ඩන් ශ්‍රීලනිපය ජිනීවා විරෝධය සංවිධානය කරයි
සුනෙත් Tuesday, 12 March 2013 04:19 PM
ලංකාවට ජයවේවා (දී)
වෙලගෙදර Wednesday, 13 March 2013 03:32 AM
අපේ රට වෙනුවෙන් එකතු වෙමු (දී)
සේන Tuesday, 12 March 2013 10:22 AM
දේශපාලනය ගෑවුණු ඒවාට අපි නම් යන්නෙ නැහැ. (නි)
සුධීර Tuesday, 12 March 2013 10:17 AM
දේශපාලනය නොගාවාගෙන මේවා කරන්න බැරිද? (නි)
රීටා Tuesday, 12 March 2013 10:25 AM
මේකට දේශපාලඥයින් සම්බන්ධ නම් අනේ ඔන්න අපි නම් එන්නෙ නැහැ හොදේ. (නි)
මුනිදාස Tuesday, 12 March 2013 10:21 AM
ලංකාවට ජයවේවා (දී)
අනුර Tuesday, 12 March 2013 10:26 AM
මෙහේ ඉන්න අපිටත් යන්න පුලුවන් නම් අපිත් ජීවිතය පරදුවට තියලා හරි යනවා. (නි)
ජයම් Tuesday, 12 March 2013 12:19 PM
ඇයි රට ගැන කැක්කුමක් තියෙන්නෙ ශ්‍රීලනිපයට විතරද? අනිත් අයගෙ රට ගැන කැක්කුම අභිබවා දේශපාලන කුභකකම ඔඬුදුවලද..? දේශපාලුවෝ කාලෙකදි වෙනස්වෙයි. නමුත් රටට තියෙන ආදරය වෙනස් කරගන්න එපා.(නි)
ලලිත් Tuesday, 12 March 2013 01:02 PM
පක්ෂ වශයෙනුත් යනවාද (දී)
සුනිල් Tuesday, 12 March 2013 07:38 PM
අන්තිමට පුස්ස බින්දා වගේ උනානේ (දී)
වසන්ත Tuesday, 12 March 2013 01:52 PM
කවුරු කවුරුත් එකතු වෙන්න (දී)
ශාමලී Tuesday, 12 March 2013 01:48 PM
ඒ කොහෙන්ද ඒ (දී)