දීපවාලි උත්සවය නිමිත්තෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්විණි. මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නොනිස් පැවැසුයේ ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසුව සාමයේ උදාවත් සමග දීපවාලි උත්සවය සමරන බවයි. ලන්ඩනයේ සිටින දෙමළ ජනයා ඇතුළු විශාල පිරිසක් ඊට එක් වූහ.
![3[1]-(2)](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/11/31-2.jpg)

2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලන්ඩන් පහන් උළෙලට මහ සෙනඟක්