යුරෝපයේ දැවැන්තම ශ්‍රී ලාංකික සැණකෙළිය බවට පත්ව ඇති " ශ්‍රී ලංකා ක්‍රිකට් සැණකෙළියේ" සභාපති තනතුරට මහනුවර ධර්මරාජ විද්‍යාලයත් ආදී ශිෂ්‍ය උපුල් ඒකනායකත් ඒකමතිකව පත් කැර ගැණිනි.
එංගලන්තයේ ඇති ශ්‍රී ලංකා ප්‍රධාන විද්‍යාල ආදී ශිෂ්‍ය සමිති මේ සැණකෙළිය සමරයි.
පාසල් 35ක සංගම් ක්‍රිකට් සැණකෙළියට ක්‍රිකට් කණ්ඩායම් සහභාගී කරවයි.
එහිදී දවස පුරාම සීමිත ක්‍රිකට් තරඟ නැරඹීමටත් ක්‍රීඩා පිටිය අවට කඩ සාප්පු වලින් ශ්‍රී ලාංකික කෑම බීම, එලවළු, පළතුරු, සිල්ලර බඩු සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමටත් ලාංකිකයෝ පුරුදු වී සිටිති.
පාසල් නියෝජිත ඡන්දයෙන් සඪාපති තෝරා ගැනෙයි.
ධර්මරාජ විද්‍යාලයීය ආදී සිසු සංගමයේ එක්සත් රාජධානි ශාඛාවේ සභාපති ද උපුල් ඒකනායකයි.
විසින් 2007 වසරේ සිට හොබවන අතර මෙම කාලය තුලදී ඔහු විසින් සාමාජිකත්වය ප්‍රවර්ධනය , විවිධ ක්‍රීඩා ඉසව් වෙනුවෙන් තම පාසල නියෝජනය කරවීම, ආගමික සංස්කෘතික අවස්ථාවන් සංවිධානය කිරීම සහ තම මව් පාසලේ දියුණුව වෙනුවෙන් සහෝදර සාමාජිකයන් සමඟ එක්ව විවිධ උපකාර කිරීම් වැනි කටයුතු ඉටු කර ඇත.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලන්ඩන් ක්‍රිකට් සැණකෙළියේ මුල් පුටුව ධර්මරාජෙට
කිර්ති ලියනගේ Thursday, 27 November 2014 02:33 PM
අපේ ශුභ පැතුම් ! (ර)
ප්‍රියන්ත Thursday, 27 November 2014 10:40 AM
සුබ පැතුම්.(හේ)
ජනක Thursday, 27 November 2014 08:34 AM
කවදාවත් තනතුරු පස්සේ යන පුද්ගලයෙක් නෙවෙයි. අවංක, නිහතමානි, වැදගත් ධර්මරාජ ආදී සිසුවෙක්. අපේ සුභ පැතුම්! (නදී)