බුදු තෙමඟුල නිරූපණය කැරෙන අඩි 15ක තොරණක් ලන්ඩනයේ රෙඞ්බි‍්‍රජ් පන්සලේ ඉදිකැරිනි. එවැනි තොරණක් ලන්ඩනයේ ඉදිකළ මුල්ම වතාව මෙයයි.
විහාරාධිපති පෙතිගමුවේ හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි අජන්ත හිඳුරන්ගල මහතා දායකයන්ගේද සහයෙන් මේ තොරණ ඉදි කළේය. විදුලි ආලෝකය රංජිත් කුමාරගේ මහතාගෙනි. වෙසක් දවස පුරා බණ භාවනා දම් දෙසුම් හා ධර්ම සාකච්ඡුා පැවැත්විණි. බත් දන්සලෙන් පන්සිය දෙනකුට පමණ ආහාර පිරිනැමිණි.
හීත්රෝ අතුල දස්සන විහාරයේදී පැටවුන් හැටක් සමග වෙසක් කූඩුවක් දින හතරක් ප‍්‍රදර්ශනය කැරිනි.




2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලන්ඩනයේ වෙසක් තොරණක්
අනුර - ඉරාකය Wednesday, 09 May 2012 10:26 AM
මේ වගේ දකින්න අපි පින් කරලා තියෙන්න ඕන. සාධු සාධු සාධු