IMG-LOGO

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යන ලකුණු

(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස් මිල ද ලබන සඳුදා (4) ඉහළ දැමීමට බොහෝ දුරටත් ඉඩ ඇතැයි එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෑස් මිල සූත්‍රයට අනුව සෑම මසකම පස්වැනි ගෑස් මිල සංශෝධනය කළ හැකි අතර පසුගිය අගෝසතු මස 5 වැනිදා මිල වෙනස් නොවීය. 



අදහස් (7)

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ යන ලකුණු

මැක්ස් Friday, 01 September 2023 07:30 PM

දැන් අවුරුද්දකට විතර කලින් අරගලකාරයෝ කියලා රිලව් ටිකක් හිටියා මතකයි. දුක් විඳින අන්තිම පැය කියලා සද්දේ දාගෙන. ඔවුන් හිටියා නම් මේ ගෑස් කොම්පැනි කාරයින්ට අපට මෙහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ.

:       10       5

Dinesh Friday, 01 September 2023 10:55 PM

තවම කඩේ යන එක නවත්වලා නැහැ.. හොඳක් වෙන්නේ නැහැ... මෙහෙම අයට.අරගලකාරයෝ තමයි තෙල් මිල වැඩි කළේ...!

:       1       1

මහසෙන් Friday, 01 September 2023 08:50 PM

කසකරුවන් එනකොට පෙරහැර එන බව දන්නවා. ඔහොම යමු...!

:       4       3

සංඛ Saturday, 02 September 2023 01:28 AM

බොරතෙල් ගණන් ගියා, ලංකාව ගෑස් හදන්නෙත් නෑ, බොරතෙලුත් නෑ, ලෝක වෙළඳපලේ වැඩිවෙන කොට වැඩි කරන්න වෙනවා...

:       0       1

C.K.Lankaputhra Saturday, 02 September 2023 06:14 AM

IMF සනීපේ... අපායේ ඉන්ටවල් එක ඉවරයි. දැන් අමුඩේ තද කරගෙන ලෑස්ති වෙයල්ලා...!

:       1       2

සචින්ත Saturday, 02 September 2023 11:12 AM

සුළි සුළඟක් ආවා වගේ ගෑස් මිල ඉහළ යන්නේ නැහැ. එනිසා ඊළඟ වතාවේ ගෑස් මිල වැඩිවෙයි කියලා හිතුනොත් ගෑස් මිල ඉහළ යන ලකුණු කියලා නොවෙයි ගෑස් මිල ඉහළ යවන ලකුණු කියලා තමයි කියන්න වෙන්නේ...!

:       0       1

Nimal Saturday, 02 September 2023 01:45 PM

ගෑස් මිල වැඩිවන බවට ඉඟියක් ලැබූ විගසම ගෑස් හිඟවෙනවා. ජනතාව තවත් අපහසුතාවයට පත්වෙනවා. මේ දූෂිත කාලකණ්ණි රජය හැඳිගා දමනතුරු ජනතාවට කිසිඳු අස්වැසිල්ලක් බලාපොරොත්තු විය නොහැක...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site