කටාර් රාජ්‍යයේ දෝහා ස්ටැපර්ඩ් ශ්‍රී ලංකා විදුහලේ සිසුහු නව තාක්ෂණ උපකරණ මිලට ගැනීම සඳහා ප්‍රදර්ශනයක් හා පොළක් පැවැත්වූහ. වැඩිපුර පරිඝනක, වැඩිපුර පන්තිකාමරවලට අන්තර්ජාල සබඳතා ආදිය ගැනීම සඳහා කටාර් රියල් 10000 (රුපියල් 360000) සඳහා ඔවුහු ගණිතය, ඉංග්‍රීසි ජීව විද්‍යාව, භූගෝලය, විද්‍යාව, කලා පමණක් නොව ප්‍රංශ, අරාබි, දෙමළ හා සිංහල විෂයන්ගෙන්ද දස්කම් දැක්වූහ. කාටාරයේ ශ්‍රී ලංකා තානාපති ජයන්ත පලිපාන මහතා විශේෂ ආරාධිතයෙක් විය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් සිසුහු මැදපෙරදිගත් දස්කම් දක්වති
ඒ.ඒ. Sunday, 29 April 2012 07:51 PM
ගමේ ගොඩේ සිසුන් අතරත් මීට වඩා දස්කම් තියෙනවා