රෝමයේ වාසය කරන 19 හැවිරිදි අනුෂා හෙට්ටිආරච්චි වැලිකන්දගේ මුහුණට වෙඩි වැදී සන් කමිල්ලෝ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. තම පෙම්වතාවූ ඉතාලි ජාතික මනුවෙල් අසෙල්ලොත්ති (21) සමහ රෝමයේ ඔස්තියන්සෝ ප‍්‍ර‍්‍රදේශයේ පදිංචි නිකරගුවා ජාතික ඩෙනිස් අල්බරීගාගේ (21) නිවසට පැමිණ ඇත. එහිදි ඩෙනිස්ගේ බලපත‍්‍ර රහිත පිස්තෝලයෙන් අනූෂාගේ පෙම්වතා අතින් අනුෂාගේ කම්මුල් ප‍්‍රදේශයට වෙඩි වැදී ඇත. ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඉතාලි ජාතික පෙම්වතාද බලපත‍්‍ර රහිත පිස්තෝලයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නිකරගුවා ජාතිකයාද බොරු කීම සහ සිද්ධිය වූ ස්ථානය සුද්ධ කර සාක්‍ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් නිකරගුවා ජාතිකයාගේ සුළුපියාද අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක් තරුණියට රෝමෙදි වෙඩි වදී
බිංදු Sunday, 09 September 2012 11:49 AM
මෙයාගේ වැදගැම්මකට තියෙන එකම දේ ලංකාවේ ඉපදිච්ච එක විතරයි නේද?ජාතියට ආගමට ආදරය නැති මේ වගේ අයගෙන් රටටවත් අපේ ජාතියටවත් වැඩක් නැහැ. (නි)
චන්ද්‍රසිරි Sunday, 09 September 2012 12:58 PM
පාප මිත්‍ර සේවනය. (නි)
අමර Sunday, 09 September 2012 12:56 PM
මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කට්ටිය කෝ
සේනක Sunday, 09 September 2012 01:39 PM
නියමයි. ඔය අයට ඔහොම වෙලා මදි. (නි)
සිල්වා Sunday, 09 September 2012 02:17 PM
වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගෙයි නේද? (නි)
රන්දික Sunday, 09 September 2012 02:27 PM
පවු. (නි)