IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකා උසාවියක් ස්කයිප් සාක්කියක් ගනී

ශ්‍රී ලංකා මහේස්ත්‍රාත් උසාවි ඉතිහාසයේ  ප්‍රථම වරට ස්කයිෆ් තාක්ෂණයෙන් ඉතාලියේ සිටින සාක්කි කාරියකගේ සාක්කිය ගැනීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තීරණය කළේය.

කොළඹ විශ්ව විද්‍යාල පරිගණක පාසලේ ස්වාධින නිරීක්ෂකයකුගේ මෙහෙයවීම යටතේ මාර්තු 14 වැනිදා  ස්කයිෆ් සාක්කිය ගැනීමට අවශ්‍ය විධි විධාන සලසන්නැයි  මහේස්ත්‍රාත් පොලීසියට උපදෙස් දුන්නේය.

ෆැන්සිස්කා දියදා නම් ඉතාලි කත 2011 දී  ශ්‍රී ලංකාවේ හෝටලයකදී සිටීයදී ඇමෙරිකා ඩොලර් 700 ක් (රුපියල් 92400)සොරකම් කළැයි පැමිණිලි කැර තිබිණි.

හෝටල සේවක ධනංජය ප්‍රභාත් සැකකරුය.හෝටලයේ ආරක්ෂක කැමරාව අනුවද ඔහු සම්බන්ධ බව පොලීසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

ලංකා උසාවියක් ස්කයිප් සාක්කියක් ගනී

නුවන් Tuesday, 25 February 2014 08:59 PM

ඉතාමත් හොද වැඩක්. නව තාක්ෂණය ලංකාවේ උසාවියකට ගෙන ඒම...(අ)

:       0       0

ප්‍රියා Saturday, 01 March 2014 10:42 AM

නියමයි! ඔය තියෙන්නේ ඉලෙක්ට්‍රොනික උපක්‍රම.(නදී)

:       0       0

නිර්මාල් Wednesday, 26 February 2014 06:34 AM

ඉතාම හොදයි. ඉතා පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් ප්‍රයෝජනයට ගැනීම.(අ)

:       0       0

කිත්සිරි Wednesday, 26 February 2014 08:47 AM

මෙය ඉතා හොඳ ආරම්භයක්... දුර බැහැර අයට පහසුවක්... මාත් කාලයක් මුළු දවසම නිවාඩු දාල රු. 3000/- විතර පැට්‍රොල් පුච්චගෙන ඈත උසාවියක සාක්කි දෙන්න ගියා. මෙවැනි ක්‍රමයක් තිබුනානම් නිවාඩුත් ඉතිරියි සල්ලිත් ඉතිරියි... (අ)

:       0       0

සෙන Wednesday, 26 February 2014 10:17 AM

මේක හොද වැඩක් ඉදිරියේදී උසාවි යන්න ඕන වෙන්නේ නැතිවෙයි ගෙදර ඉදල සාක්කි දෙන්න පුළුවන් වේවි (අ)

:       0       0

ධර්ම‍ෙ Thursday, 27 February 2014 09:44 AM

නියම වැඩේ, වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරු ගියත් සාක්කිය ගතෑකි. හොඳ යොමුවක්.(නදී)

:       0       0

රන්ජනී Wednesday, 26 February 2014 11:22 AM

හොදම වැඩක් අපිටත් රට ඉදන් ඕනෑම සත්‍ය දේකට සාක්කිඋනත් මේ විදියට දෙන්න පුළුවන් , (දී)

:       0       0

අංජන Wednesday, 26 February 2014 11:27 AM

මේවා තමයි වෙන්න ඕන රටේ. ස්කයිප් , වයිබර් , වගේ දේවල් එක්ක අපේ රටත් දියුණු වෙන්න ඕන. නැත්නං ඉතාලියේ ඉදන් ලංකාවට ගිහින් සාක්කි දෙන්න ඒ මනුස්සයට ලක්ෂ දෙකක් තුනක් විතර යනවා. ඉතින් කගේ හරි සල්ලි ඉතුරු වෙනවා. මේවා රට ට හොඳ දේවල්. තවත් තාක්ෂණය යොදාගෙන රජයේ වැඩ කරන්න හිත යොමු වේවා. (අ)

:       0       0

සෑම් Wednesday, 26 February 2014 11:46 AM

ඕස්ට්‍රේලියාවේ මේ තාක්ෂණය නිතරම යොදාගන්නවා. හේතුව රට ඇතුලෙම උනත් කිලෝ මීටර් දහස් ගණන් දුර නිසා. වසර කීපයකට පෙර ෆේස් බුක් එකෙන් සිතාසි නිකුත් කරලා එක සාර්ථකව කරපු ලෝකයේ පළමු රට උනෙත් ඔස්ට්‍රේලියාවයි. (අ)

:       0       0

ජගත් Wednesday, 26 February 2014 12:12 PM

කාලය ඉතිරි හොද වැඩක් (අ)

:       0       0

රෝහණ Friday, 28 February 2014 09:16 PM

තක්ෂණයටත් වරදිනවා (අ)

:       0       0

අමිල කටුනායක Sunday, 02 March 2014 06:28 PM

උසාවියෙන් පිට ඉන්න නිසා ඕන දෙයක් කියන්න පුලුවන්. උසාවියට අපහාස කළා කියලා හිරේ යවන්න පුලුවන්ද? (නදී)

:       0       0

ලලිත් පෙරේරා Wednesday, 26 February 2014 01:02 PM

මේක ඉතාම හොද දෙයක්. මේ විනිසුරුතුමාව අනිත් අයත් ආදර්ශයට ගනීවි කියල බලාපොරොත්තු වෙනවා,(දිල්)

:       0       0

සුනිතහිමි Tuesday, 25 February 2014 05:47 PM

හොද ක්‍රමය (අ)

:       0       0

ෂානක චතුරංග Tuesday, 25 February 2014 05:47 PM

හොඳ වැඩක් (අ)

:       0       0

නිලන්ත Wednesday, 26 February 2014 03:10 PM

මේක ගොඩාක් වටිනා වැඩක් .(දිල්)

:       0       0

සිසිර Wednesday, 26 February 2014 03:18 PM

දුර දක්නා නුවණ ඇති විනිසුරුතුමෙක්(දිල්)

:       0       0

සේරම් Thursday, 27 February 2014 02:32 PM

මෙවැනි විනිසුරු වරුත් ලංකාවේ රාජකාරි කරනවා . (අ)

:       0       0

සත්‍යයා Tuesday, 25 February 2014 07:19 PM

මේ වගේ වැඩ වලට පරිගණක සන්නිවේදන තාක්ෂණය යොදා ගන්න එක කාටත් පහසුවක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site