IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලොකු අතුල මිය යයි

1971 අප්‍රේල් කැරැල්ලේ විත්තිකරුවකු වූ අතුල නිමලසිරි ජයතිලක හෙවත් ලොකු අතුල (70) මිය ගියේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනිය සමයේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැතිවරයකු වූ ලොකු අතුල පසුව සංචාරක ව්‍යාපාරයට යොමු විය.

ඔහු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.

 



අදහස් (0)

ලොකු අතුල මිය යයි

සුනිල් Sunday, 30 November 2014 05:49 AM

ඔබට නිවන් සුව.(හේ)

:       0       0

මංගල Sunday, 30 November 2014 08:06 PM

ඔබ කළ සේවය සදා අනුස්මරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

උයන්ගොඩ Sunday, 30 November 2014 12:47 PM

වැරැද්ද වටහාගෙන ත්‍රස්තවාදයෙන් ඉවත්ව බොරු විප්ලවවාදය ඉවතලා යතාර්ථය අවබෝධ කරගත් කෙනෙකු වශයෙන් මම මොහුට ගරු කරමි. ඔබට නිවන් සුව ලැබේවා. (ස)

:       0       0

කුමාර් Sunday, 30 November 2014 07:04 AM

නොවැරදීම නිවන් යාවි. මතක නැද්ද මෙයාලා කරපුවා? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 30 November 2014 07:08 AM

සමාජවාදියෙක්ද කියලා නම් මම දන්නේ නැහැ (නි)

:       0       0

චාමින්ද Monday, 01 December 2014 01:33 AM

1971 අරගලය ගැන ඉගෙනගන්නකොට මේ චරිතය අහක දාන්න බැහැ. ඒවා ගැන සමාජය දැනගන්න ඕනෑ. (නි)

:       0       0

පිටිගල Sunday, 30 November 2014 02:47 PM

මගේ හිත හොඳ මිත්‍රයා ඔබට නිවන් සුව! (නදී)

:       0       0

සුනන්ද විජේරත්න Sunday, 30 November 2014 08:26 AM

මොහු ජේවීපිය පාවා දුන්න එකෙක්. පස්සේ ධනපති ආණ්ඩුවල ඇමතිකම් ගත්ත ද්‍රෝහියෙක්. මොහු නිසා දහස් ගණනක් අහිංසකයෝ ඝාතනය වුනා. (ස)

:       0       0

සිරිසේන Tuesday, 02 December 2014 02:21 AM

මෙතුමාට නිවන් සුව පතමු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site