IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලක්ෂ 50 ක කුඩු සමඟ දෙකක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක) 

මහරගම නාවින්න ප්‍රදේශයේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක නිවසක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු ලක්ෂ  50 ක පමණ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බලකාය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ හෙරොයින්  ග්‍රෑම් 203, මිලි ග්‍රෑම් 170 ක් ජංගම දුරකථන 04 ක්, ඩිජිටල් තරාදියක්, ඇසුරුම් උපකරණ කට්ටලයක්  තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 34 වයසේ පසුවන (පානදුර චූටාන් සහ හිච්චා)යන අනුවර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

දැනට බන්ධනාගාර ගතව සිටින පානදුර කමල් කැමැත්තාගේ සහ දෙහිවල, ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශ වල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බඩෝවිට නලින් නමැත්තා ගේ ගෝලයන් බවත්, ඔවුන්ගේ මත්කුඩු  මෙම සැකකරුවන්  මෙම මහල්  නිවසේ සිට පැකට් කර මෝටර් රථයකින් අවට ප්‍රදේශ වෙත බෙදා හරින බවද බව ද විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

 

 

 



අදහස් (0)

ලක්ෂ 50 ක කුඩු සමඟ දෙකක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site