IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ලංකාවේ තුන්දෙනෙක් ඉතාලි ඡන්දයට

ඉතාලි පාදෝවා නගර සභාව වෙනුවෙන් ශ්‍රී ලාංකික නියෝජිතයකු තෝරා පත් කර ගැනීම සඳහා පවත්වන නගර සභා මැතිවරණය 27 වැනි දින උදේ 8 සිට සවස 8 දක්වා පාදෝවා නගරයේ වියා තොම්මාසේයෝ, අංක 59 දරන ස්ථානයේදී පැවැත්වීමට නියමිතය. පාදෝවා ප‍්‍රධාන නගර සභා බල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය හිමි වයස අවුරුදු 18ට වැඩි අයට පමණක් ඡන්දය පාවිච්චි කළ හැකිය. වසර 5කට පසු පැවැත්වෙන මේ ඡන්දයට සජිත් ප‍්‍රනාන්දු, ශේහාන් සිල්වා, ඇන්ටන් රොෂාන් හා සුනිල් හේමසිරි ඉදිරිපත් වී සිටිති. බද පටිය, තොප්පිය, ඉනිමග හා යතුරුපැදිය ඔවුන්ගේ ඡන්ද ලකුණුය. ශ්‍රී ලාංකිකයෝ 962 නෙක් පාදෝවා ප‍්‍රධාන නගර සභා බල ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිය ලබා සිටිති.



අදහස් (0)

ලංකාවේ තුන්දෙනෙක් ඉතාලි ඡන්දයට

කැලුම් කුමාර Friday, 25 November 2011 01:53 PM

ගොඩක් සතුටුයි. අපේ අයට එවැනි තැනක් ලැබීම ගැන. අපේ ලංකාවෙ අපිට හොද සේවයක් ලබා දෙන්න පුළුවන් වෙයි.

:       0       0

ප්‍රසන්න Saturday, 26 November 2011 12:15 PM

ලංකාවේ අය කොහේ හිටියත් ඕන දේකට ඔට්ටුයි. ජය ලබන ඔබට මගේ සුභලැතුම්

:       0       0

සසී සහ දීපාල් Saturday, 26 November 2011 03:29 PM

ඔහොම තමයි අපේ හැටි

:       0       0

බන්දු Saturday, 26 November 2011 06:08 PM

අපේ රටේ දේශපාලනේනම් ඔහෙ කරන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site