ශ්රී ලංකාවේ උපන් ව්‍යාපාරිකයෙක් ඕස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි නුවර දී පිහි ඇනුම් කා මරුමුවට පත් විය.
විස්සා එසන් (48) පිහි ඇනුමට ලක් වූයේ ඔහුගේ බිරිය සිය පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටියදීය.
ඕසී යුනිටි රියල් ස්ටේට් නමින් දේපොළ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ඔහු කාර්යාලයයේ කසල ඉවත් කරද්දී පිහි ඇනුමට ලක්වී ඇත.
එහි පැමිණි පොලිසිය 34 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඇප ප්‍රතික්ෂපවූයෙන් එම පුද්ගලයා අද උදාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
ව්‍යාපාර ආරවුලක් නිසා ඔහු මරා දැමුවේ දැයි පොලිසිය නොකියයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකාවේ උපන් ව්‍යාපාරිකයාට සිඩ්නි නුවරදී පිහි පහර