IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ලංකාවට මඩ ගහන්න දෙන්න බෑ

ශ්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තියට හානිවන පරිද්දෙන් කොටි සංවිධානය ජාත්‍යන්තරව ගෙන යන අසත්‍ය ප‍්‍රකාශයට ශ‍්‍රි ලංකා රජයේ පාර්ශවයෙන් විදේශීය ප‍්‍රජාව මෙන්ම විදෙස් රටවල ජීවත්වෙන ශ‍්‍රි ලාංකික ප‍්‍රජාවද දැනුවත් කිරීමේ රැුස්වීමක්  ඕස්ටේ‍්‍රලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙල්බර්න් නුවර මොනැෂ් විශ්ව විද්‍යාලයේ රොටුන්ඩා ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මානව හිිමිකම් පිළිබඳ අමාතත්‍ය මහින්ද සමරසිංහ මහතා තම ජිනීවා සංචාරයේදී තම උපන් රටට පළමු තැනදී කටයුතු කළ බවත් යුද්ධය පැවැති කාලයේදී සාමාන්‍ය වැසියන් නොමැරුණු බව තමන් නොකියන බවත් ප‍්‍රකාශකර සිටියේය. මෙම රැස්වීමට ශ්‍රී ලාංකික සිංහල ජාතිකයන් මෙන්ම දෙමළ මුස්ලිම් සහ බර්ගර් ජාතිකයෝද ආහ.



අදහස් (0)

ලංකාවට මඩ ගහන්න දෙන්න බෑ

පැටිරික් Thursday, 17 May 2012 08:22 PM

අන්න හරි.මැරුවත් කෙලින් කතා කරන්න

:       0       0

ප්‍රගීත් Thursday, 17 May 2012 08:29 PM

විදෙස් රටවල වැඩකරන් අය මේවට කිසිම ඉඩක් දෙන්න නරකයි. විශේෂයෙන් අපේ තානාපතිවරු

:       0       0

ප්‍රසන්ත දම්මික Thursday, 17 May 2012 11:14 PM

ඇති යන්තම් දැන්වත් කට්ටිය කටවල් ඇරල කතා කරනව.....

:       0       0

රජිත් Friday, 18 May 2012 01:55 PM

මෙච්චර කල් කවුරුවත් මඩ ගැහුවේ නෑ.අපේ අයමයි කෝට් ගහගෙන මඩ වලට පැන්නේ

:       0       0

අසන්ක Friday, 18 May 2012 06:49 AM

අපේ කොල්ලෝ මේ සටන එදත් ගෙන ගියා.අදත් ගෙන යනවා.ඕනේ එකමුතුකම සහ දිරිය විතරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site