නිශ්චල දේපොළ පිළිබඳව ලන්ඩන් නුවර පැවති අන්තර් ජාතික සමුළුවකට ශ්‍රී ලංකාව ලන්ඩන් නුවරදී පසුගියදා පළමු වරට සහභාගී විය.
අන්තර් ජාතික ආයෝජනයට ශ්‍රී ලංකාවෙන් සැලැසිය හැකි වානිජ අවස්ථා ප‍්‍රවර්ධනය පිළිබඳ දැනුම්වත් කිරීමේ මේ සමුළුවට ඇරියුම් ලැබුනේ ලන්ඩන් නුවර ව්‍යාපාරික රන්ජීව් ගුණවර්ධන මහතාගේ සහයෙනි.
ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබඳව මහා බි‍්‍රතාන්‍යයේ හා අයර්ලන්තයේ අධ්‍යක්ෂ සන්ජික පෙරේරා මහතාද, ශ්‍රී ලංකා වෙළෙඳ මන්ත‍්‍රණ සභාවද ඊට සහභාගී විය.
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ලංකාවට තව ආයෝජන මාවතක් ඇරේ.